ඩික්ටේසන් අල්ට්රා ප්රෝ මැක්ස් කෙල්ලනේ කොල්ලනේ.. මූණක් බලලා ඩොකියුමන්ට් එකක් සයින් කරන්න සතියක් දෙකක් යනකම් බුදු ගේමක් දුන්නේ යකෝ මම.. ඔව් ඔව්.. දැන් නම් ඔව්වා නෝමල් බන්.. කටයි පු ක යි දෙකම මගේ නිසා වේදනා මට විතරයි..
කේශ් ටත් නෝ ප්රොබ්.. අපි සේරම දැන් යාළුයි මල්ලි. ඔව් ඔව්.. කේශව් නම මම කේශ් කලා.. දැන් ලේසී පහසුයි.. මොනාද තොපි හිතන්නේ... ඌ එක්ක කතා කරන්න පහසුයි.. නැතුව මේ.. ඉකේ තොපිත්..
සෝ මේ ඉන්නේ කේශව් රිද්මික බමුණුසිංහ.. අලංකාර, මනරම්, කොහිල අලයක්.. අම්මට හි කෙ න කේන්තිකාර කුණ්ඩවාලයක්.. අදූර දර්ශී කම්පැනි පාලකයෙක්.. ඔව් යකෝ ඔව්.. මූ මහ දුශ්ඨ අධම, පු ක් ගැටි කාරයෙක්..
කොටින් ම කියනවා නම් අම්මට කරමල් වෙන්න නස් පුස් කේන්තී යව යව එහාට යනවා මෙහාට යනවා, දොරවල් අරිනවා වහනවා.. කිරි පණු ගාය වගේ...
අහ් උඹලට කියන්න මම බන් නිකන් මුගෙ සෙකට්රි වගේ.. මුගේ රූම් එකයි මගේ රූමයි ජොයින් රූම්.. අනික මැනේජර්කාරයා වුණත් දැනගන්නෝනේ මන් වගේ කලින්ම බොස්ව අල්ල ගන්න.. කටින් බැරි නම්..... හරි හරි.. එව්වා මේ යල් පැනපුවානේ..
හැබැයි මගේ පෙට්රල් වියදම ඉතුරුයි.. ඕ යැස්.. බොයිෆි මැටීරියල් පොරක් යාලුවෙක් වුණාම සක බුං තා..
උදේට හවසට, ට්රාන්ස්පෝර්ට් ෆ්රී.. ගැම්මට ගැම්මට..ඇයි ඇයි තොපි.. අපි යාළුවෝ යකෝ.. පුදුම ඒ ස ඒ සා වි යෝ ටිකක් තමා තොපිත්.. අනික මම දැන් කියන්න යන එකෙන් උඹලට රිදෙන්නයි යන්නේ..
කෝ කෝ හොඳට අහ ගනිල්ලලා...
කේශ් ට.. ඕ ඕ.. මේ PH company එකේ CEO ට.. PH කියන්නේ Pub Hub, තොපි වැරදි දේවල් එහෙම හිතලා අහුවෙන්නෑ.. අහ්.. මොකක්ද කිය කිය හිටියේ.. ඕ ඕ.. මේ කේශව් රිද්මික බමුණුසිංහ engaged යකෝ.. ම්ම්.. ප්රධාන පෙලේ MAS holding එකේ HR එකේ සුදු බඩ්ඩක් තමා මේකිගේ ෆියෝනා..