" අනේ සුදු මහත්තයෝ මාව රෝලර් කෝස්ටර් එකක එක්ක යම්නකෝ... "
" අනේ මකුණු සිංහ.. එක්ක යනවකෝ... "
" අහ් නෑ නෑ.. බමුණුසිංහයෝ.... එක්ක යනවකෝ... "
" ඕයී ඒ සා වෝ.. එක්ක පලකෝ.. "
නොදකින් පඩත්තර කැ රි උලම් වහටු ඇට බි ජ් ජා.. ඇහෙන්නෑ වගේ තනි අතින් ස්ටියරින් වීල් එක කරකව කරකවා යන කැත..
" තමුසේ හෙන කැතයි යකෝ... "
මම ගැම්මට ආයෙම කෑ ගහලා කිව්වේ ට්‍රැෆික් ලයිට් ළඟ නතර කරපු කේශව් ගේ BMW එකේ ශටර් එකත් පාත් කරලා.. මන් ගැන වගේ වගක්වත් නැති මේ කැස්බෑ සමනලයා ඉස්සරහම බලන් හිටියේ එහා පැත්තේ වාහනේ ශටර් එක පාත් වෙද්දි.. ගැම්මට යකෝ ලස්සන කෙලි පොඩ්ඩ..
තෝ ඕන්නෑ...මන් අරකි එක්ක යනවා කියලා හිතන් මම ඇහැක් ගැහුවා.. ලිප්ස්ටික් තලියයි කටේ.. ඒ මදිවට ඒකී දිවර රෝල් කරලා කට ඇතුලෙන් කම්මුල පුම්බන ගමන් අතත් මිට මොලවලා කට ළඟ තියන් උඩ පහල කරනවා..
නොදකින් වනචර ගෑනු.. මෝල කර වුණ ගමන්මනේ.. මම මැද ඇගිලි දෙකම පෙන්නලා ඇතුලට ඇවිත් කේශව් ව ඇදලා අරන් ඌව ලිප් කිස් කලා.. අරකි රව රව ශටර් එක ඉස්සුවා... හ්ක්.. ආවා මෙතන කටේ ගහන්න.. ආස නෑ ඕවට.. මන් ශටර් එක වැහුවා.. කට පිහද පිහද ශීට් එකට කකුලුත් අරන් එරමිනියා ගොතාගෙන තාම රතු ලයිට් වැටුණ කවුන්ට් එක දිහා බලා ගත්තා.. එකෙක්ට නෑ මගෙ අගයක්.. එකෙක්ට.. සැක්.. මේ පඩත්තර පැටියටත් නෑ මගෙ අගයක්..
අම්මට.. මූව දැන්නේ මතක් වුණේ.. ට හු ක න් න.. මන් මේ පුක්ගැටිකාරයාව දැන් ටිකකට කලින් ඉම්බා නේද.. මන් සේපට බැලුවා සේපට.. අවුලක් නෑ.. ඌ ඉන්නවා බුම්මගෙන... රන්දික බමුණුසිංහ වගේ.. අහ් නෑ...රිද්මික බමුණුසිංහ නේ මූ.. කොහෙන් කටට එන රන්දිකයෙක් ද මන්දා.. පුදුම රන්දික අමාරුවක් මටත් තියෙන්නේ..