01

476 45 185
                                    

ඉදිරියට >>

" අ තේ ගැ හු ව ම මොකෝ උඹට ගැහුව ම මොකෝ නූශ්.. අයේ කොහොම කලත් සැපනේනේ.."

" ආ..... ආස ඇති මට ගහන්න.. තොට ගහන්නේ ඇවිදින්න බැරි වෙන්න කේශ්.. "








°°°






කැහ්ම් කැහ්ම්..

ආවඩා අයූ බෝ වන්න කියලා රැල්ල වෙරලට ආදරෙයි වගේ සියළු දුක්ක දෝමනස්සයන් පරදාලා දැහැමෙන් සෙමෙන් මන් මේ අවතීර්න වෙන්නේ යම ලෝකෙට..

හරි හරි.. නම් ගම් වාසගම් වලින් පටන්ගත්තොත් ඉතින් මම නූශ්.. තනූශ් විද්වාන් එදිරිමාන්න..

අම්මලා තාත්තලා කවුද කින්ද මන්ද, ඉතින් හැමෝටම විස්තර කරන්න ඕනි කියලා නියමයක් නෑනේ ම්හුක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


අම්මලා තාත්තලා කවුද කින්ද මන්ද, ඉතින් හැමෝටම විස්තර කරන්න ඕනි කියලා නියමයක් නෑනේ ම්හුක්.. කාරි නෑ අඩන්න දොඩන්න ඔන්න මුලින්ම කිව්වා මන් අනාතයෙක්.. හරි හරි.. ඔය කඳුළු බිංදු තොල් පෙති තෙමන්න දෙන්න එපා මන් එන්නම් ඒවට සහන අරගෙන.. අර සින්දු වලත් කියන්නේ ඉතින් ' තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ' කියලා කට කහනවට නෙමෙයිනේ බන්..

හරි හරි මොකක්ද කිය කිය හිටියේ.. අහ් යම ලෝකේ ගැන.. දැකලා නැද්ද යම ලෝකේ.. මේන් මේ හෙමින් ගූ, සොරි සොරි හමින්ගෘ මහල් නිවාස සංකීර්ණේ දහතුන් වෙනි තට්ටුවට ලිෆ්ට් එකේ දොර ඇරුණම බලාගන්න පුළුවන් යම ලෝකෙට යන මඟ.. තියෙන්නේ කොහෙද අහන්න එපා තියෙන්නේ සිරි ලංකාවේ.. උඹලටත් ඕන්නැති ඕප දූපයක් නෑ බලන් ගිහාම..

මන් මේ යන්නේ තප්පරේට කොච්චරද වේගෙන් උඩට ඇදෙන ලිෆ්ට් එකක.. සිරි ලංකන් වේගවත්ම සෝපානය.. දැන් ඉතින් උඹලා අර රතු සාටක දාන් ඉන්න සුදු ඇන්ද බෛ මාත්තියගේ නැග්ග කුලුණේ ලිෆ්ට් එක මවාගන්න එපා බොලව්.. මේ හුචක්කුව බකස් ගාලා කොයි වෙලෙ නවතීද දන්නෑ තරම් වේගෙන් යන්නේ.. ජෙයියනේ එහෙම වුණොත් දහතුන් වෙනි තට්ටු වාසීන් ට මන් නැතුව සාංකාව හැදෙයිද මන්දා.. අඤේ මගේ කෝකිල නාදෙට මන් නැතුව චූ යන එකකුත් නෑ.. හත්තික්කේ එයාගේ පෙට්ටි ගෙදරට වෙන්නේ අලි වැඩේ තමා එතකොට.. ඇයි ඉතින් කටට ගනිද්දි...... තුහ් තුහ්.. කෝකිලයා එක්ක ඉදලා සිරිමත් මමත් වලත්ත වෙලා යකොව්..

Thirteenth Floor 🏢⏸️Donde viven las historias. Descúbrelo ahora