හැබැයි මෙහෙමයි......
ඔව් ඔව්.. මොකක්ද උඹලා හිතුවේ.. ඒක මේ වෙරි වුණාම ට්‍රැක පැනලා වුණ අකරතැබ්බයක්..හරි හරි.. මට වටින් ගොඩින් මතකයි.. මේ නූශ් එහෙම ඩෝප් වෙන්න.. ජීවිතේට නෑ බොලව් ජීවිතේට නෑ.. අනික ඉතින් අරුත් තඟ දාලා ඉන්නකොට අපෙත් කිසි වැඩක් නොගන්න පු කේ ඌ පොඩ්ඩක් ඇතිල්ලුනා කියලා ගෙවෙනවද.. නෑනේ නේද.. නෑනේ.. එහෙම නෑනේ..
ඇයි ඇයි තොපි හක හක ගගා හිනා වෙන්නේ.. එකෙක් හරි හිනා වුණොත් මරලා බේස්මන්ට් එකේ හංඟනවා තොපි සේරෝම.. ඇයි යකෝ.. නිදහසේ අ තේ ග ස් ස ගන්නත් නෑනේ.. කොල්ලෝ කොල්ලොනේ.. ආයේ ඉතින් ව ල් ල මි රි ක ලා පො ල් ල අල්ලලා ගැම්මට හිටියාම තමා කොලුකම වුණත් යාළුකම වෙන්නේ.. තොපේ කැත හිත් යකෝ.. වෙලාව උදේ නෙමෙයි දැන් දවල් එකත් පහුවෙලා..
අර උද්දික පුතාගේ සකේ ද ප කේ ද මඟුලට අම්මටසිරි වෙන්න සිරි කැදුනා යකොව්.. තොපිලට මේ ගැම්මට කියෙව්වට මට මොන ඇට බි ජ් ජ ක් වත් හරියට මතක නෑ බොලව්.. මන් අරකට මගේ පවිත්‍ර තුන් කුලුදුල් දේව දරුවව අල්ලන්නත් දීලා ප ගෝ.. හරි වේදනයි යකෝ.. මගේ පවිත්‍ර බව 132 කාමරේ දොරක දෝරේ ගැලුවා කෝකිලගේ කිරි අත්තම්මේමේ...
දත් බුරුසුව හක්කේ ගහන් මන් මේ කලේ මට ම බැනපු එක.. බීලා කෙලින් කටින් හොද සිහීයෙන් ඉන්න බැරුව, රට මඟුල් බීලා යසයි අරූ පු ක ට ත් ඇ ර ල ම ගියා නම්..
' නුඹ නාඩන් නුඹ නාඩන්.. නූශ් උඹට ඕවා හොඳ පාඩම් '
ඒ අස්සේ කෝකිලයා රූම දෙවනත් වෙන්න කෑ ගහනවා.. උගේ අහවල් එකේ ඉදන්ම දනවලු සකේ වල සැරට.. දනවා නම් ඉතින් පිඹගනින් කියලා මම ආවේ නාගෙන යන්න.. රෑ නානවා කියලා මම කරලා තියෙන්නේ බාත් ටබ් එකේ නිදා ගත්ත එකනේ.. සෝ දැන්වත් නානවා ඉතින්..
' ගාලා.. සුවඳ සබන්
නාලා කුඹුකේ ලිදෙන්
වෙලිලා පෙමට පෙමින්
ඇරියා පු ක ට හොරෙන්
දහා..තුනේ.. දෙකේ.. කාමරේ හුක් 'සින්දුවක් සද්දෙට කියාගෙන මම ආවේ කොට ශෝර්ට විතරක් ඇදගෙන.. ආයේ ඉතින් ඉරිදා කියන්නේ ඉරේ රැස් බලන දවසනේ.. මට කියලත් අහවල් ඇඟක් තියනවා කියලෑ.. ජිම් ගිහින් හුළං පුම්බපු ඇඟ ඉතින් ගැම්මට කෝකිලයා වුණත් කෙල හලන්න එපෑ..