ජීවිතේ ගඟක් නම් මම ඒකේ කිමිදෙන පණු පැටියෙක්... කැහ්.. කැහ්... මොකක්ද ඒ උපමාව.. මෙලෝ රහක් නෑ.. හරි හරි රස නැත්තම් තොපි නොකා හිටපියව්.. මට බඩගිනී... මන් කනවා..
වෙල්කම් හෝමීස්...
මොනාද මොනාද බලන්නේ.. කුටු කුටු ගගා මූණ කිරි කොරහක් කරන් මොනාද බලන්නේ.. අහ්.. අහ්.. ඇයි ඇයි.. කාවද හොයන්නේ.. මන් චුට්ටක් නිවාඩු පාඩුවේ හිටියේ මාස කිහිපයයි.. උඹලා මෙතන සතර කම්මන්ත්රන කලාද..
අඤේ නූශ් අයියේ කියලා කටයි පු ක යි දික් කරන් ඉදලා යසයි යසයි මහල් නිවාස වාසීන් ගේ වෙනස් වීම.. කොහේදෝ ඉදලා සකබුං මූඩ් එකක් ගහපු කාලෙක ඇවිත් හරහට අරන් තොපි නලව නලව මොනාද කියෙව්වේ.. යැයි යැයි යැයි.. මේමයි අරමයි.. ඔව් ඔව් ඔව්.. උඹලට මගෙ අගේ නෑ යකෝ... අගේ නෑ..
රත්තරන් වලට වඩා සුදු රත්තරන් ගණන් කියලා තොපි දන්නෑ.. චුප් චුප්.. එකෙක් එන්නෙපා මගෙ මලඟමටවත්.. උඹලත් නිකන් ඡන්ද දායකයෝ වගේ.. බත් මුලකුයි කාලේ බෝතලෙයි දුන්නම අනේ කේශව් අයියේ ගාගෙන ගියා නේ දීගෙන.. දැන් මොනාද හම්බුනේ.. අහ් කියපල්ලා.. මොනාද හම්බුනේ..
මුකුත් ඤෑ.. ඉකේ ඉකේ.. උත්කෘෂ්ඨයි අති විශිෂ්ඨයි, නෛසුයි ලෙමන් පෆුයි.. හිකි හිකි.. මේ බලපන් මගෙ පු ක ත් හිනා වෙනවා..
හිත නිවන භාවනාවක්ලු නේ.. හිත මෙව්වා වුණාලු නේ.. අඤේ අඤේ මේ.. හරහට අරන් නලවන්න හරි ලොකු බිබික්කමනේ ඕක.. මහ වාත ගස් හිපාටුවෙක් ඕකා.. ඇයි ඇයි තොපි කුචු කුචු හෝතාහෙද ඔතන.. ඊරිසියාව නෙමෙයි මේ රුසියාව.. පලස්තීනේ උනත් උඹලට මොකත.. අහ් කියපන්... උඹලට පු ක ද.. නෑනේ නෑනේ..
මේ පෙනේද.. දැන් පැයක් තිස්සේ ඌ මගෙ ගෙදර මුර කරනවා.. එනවා යනවා, යනකොට එනවා, එනකොට යනවා.. පුදුම ලැජ්ජා බයවල් ඒවා.. අනෙ අනේ මේ.. මොකෝ තොපි රවන්නේ මට.. ඇයි ඇයි.. අක්කා ඉල්ලලා නංගි හම්බුණ නිසාද..