.......කලු නගරය 4.......

41 6 2
                                    

ඩිටෙක්ටිව් වන් යිබෝ  මේ තරම් හැන්ඩසම් කියලා කවුද හිතුවේ .....

කලුවර කාමරේක තිබුනු පහන් එලි කන ලග ම මිමිනුනු සරාගි  කෙදිරිම්  අසියෙන් වගේ අැග උඩට දැනුනු සීතල යි උනුහුමයි එකතු වුන සනිපයක් දැනුන දේ මැනික් කටු වල අැතිල්ලුණු රතු පාට රිබන් පටිය අැස් වලට වැටුනු කලු පාට හෙඩ් බැන්ඩ් එක නිසා  නොපෙනුනනත්  අැගිලි වලට දැනුනයි කියලා විස්වාස කරන  හැඩතල......

හැපුම් පාරක් ...

කලින් දවසේ රැ සිද්ද වුනු දේවල් අපහැදිලි වුනත් එවා හිතලුවක්වත් අසියෙන් දැකපු හිනයක්වත් නෙමේ කියන්න ඉතුරැ වුනු එකම සාක්ශිය ....

ස්ස්ස්..............අාහ්..

  ලා නිල් පාට කමිස පලු දෙක  අස්සෙන් පේන   යිබොගේ අත ඉබේව වගේ දකුනු පැත්තේ යටිබඩ  නතර වෙද්දි තද දම් පාටට හිටලා තියෙන හැපුම් පාර  උඩින් යනකොට යිබෝට කෙදිරි ගැවුනා ...

අල්ලන්නවත් බැ දැවිල්ලයි ...කිරි පාට හමේ කිසිම තැනක රතු පාට පැල්ලමක්වත් නැතත් ඉන ගාව විතරක් සතියකට දෙකකටවත් මැකෙන්නැති උඩු හම ඉරිලා යන ගානටම තියෙන හපපු හැපුම් පාර ...

ගෙදර අාවේ නම් බයික් එකේ තමා ...එකත් අසියෙන් ...ලාවට වගේ මතකයි කාමරයක් අැතුලට එක්කන් ගියා ..

අැත්තටම එහෙම දෙයක් වුනාද ...නැත්තන් අර ලෙමනෙඩ් එකේ තිබ්බ දේවල් නිසාමගේ හිතේ මැවුන එවද ?

අායිශ් ඔලුව ....

කමිසෙත් හරියට හදාගෙන අතේ තිබ්බ පොකට් කන්නාඩියත් මේසේ උඩට විසි කරපු යිබෝ ටේබල් එකේම ඔලුව ගහගත්තා ...

මගේ පර්ස් එක රැ නැතිවුනා ..අර කොල්ලකාරයෝ අාවට පස්සේ මොකක්ද වුනේ ...

මම කාට හරිම පිස්ටල් එක දික් කරා ..තව මොන මොනවහරි කියෙව්වා ..කිසිම දෙයක් මතක් නැනේ ...

වාන් යිබෝ .............

ස්ටේශන් එකට වෙලා මේසේටත් ඔලුව ගහන් නිවි සැනසිල්ලේ පැටලුණු නුල් බොලයක් ලිහන්න කෙලවරක් හොය හොය හිටපු කොල්ලා ගැස්සුනේ මෙසෙට හයියෙන් වැදුන පාරකටයි එයාගේ නම කොල්ලගේ නම බිජිං වලට අැහෙන්නම බෙරිහන් දිපු එකටයි ...

THE BLACK CITY Where stories live. Discover now