.......කලු නගරය 2.....

102 10 3
                                    


වෙල්කම් ටු බිජිං කොල්ලෝ ...හැබැයි ඉතින් මම අනතුරැ අගවනවා බැලැක් සිටි වල කේස් එකෙන් අයින් වෙන්න කියලා ....

ගෙවිලා ගිය අවුරැදු දහය අැතුලේ මීට කලින්  බැලැක් සිටි වල කැසිනෝ ,ජාවාරම් ගැන නඩු විසදගන්න  බාර ගත්ත දක්ශ ඩිටෙක්ටිවිස්ලා දොලොස් දෙනෙක්ම හොයාගන්න බැරි විදිහට අතුරැදහන් වුනා ....අදටත් එයාලගේ බොඩි පාට් එකකවත් හොයාගන්න නැ ...මම පොඩ්ඩක්වත් කැමති නැ අපේ ඩිපාට්මන්ට් එකට ඉන්න දක්ශම ඔෆිසර්ව නැති කරගන්න .....

පටන් ගත්ත වැඩක් මගින් දාලා යන සිරිතක් මට නැහැ සර් .....

මුවහත් කරපු කිනිසි තලයක් වගේ තියුණු බැල්මක් එක්ක බයක් ගැවිලවත් නැති  ගාම්භිර බව එක්ක මුහු වෙලා තියෙන කඩවසම් බව දැනට චීනයේ  ඉන්න දක්ශම රහස් පරික්ශක වරැන් දහ දෙනා අතරිනුත් පලවෙනි තැන අඩු වයසින්ම  ගත්ක එකම කොල්ලා ....කතාවේ වුනත් කිසිම පසු බැමක් පැකිලිමක් නැ ......

බිජින් නගරයේ අපරාද විමර්ශන  දේපාර්තුමෙන්තුවේ වර්තමාන ප්රාදානියා කැප්ටන් එරික්  එයාගේ ඉස්සරහා අත් දෙක මේසේට  තියන් අභියෝගාත්මක විදිහට බලන් ඉන්න තරැණ පිරිමි ලමයා දිහා බැලුවේ හරිම උදාසිනව....

දක්ශ වෙන්න පුලුවන් ....එ වුනාට හැප්පෙන්න යන්නෙත් අති දක්ශයෙක් එක්ක ....

පොඩි ලමයි එක්ක කරන සෙල්ලමක් නෙමෙනේ මේක ....කොච්චර දක්ශ වුනත් කමක් නැ මම බාරගත්ත කේස් එක මගින් දාලා යන්නැ ...

කිසිම බයක් ගැවිලවත් නැති අාදිපතය පතුරවන කටහඩ ට මිස්ටර් එරික් පවා ටිකක් තිගැස්සුනා ...

කලින් දොලොස් දෙනත් බැලැක් සිටි වලට පයගහන්න කලින් කියවපු පම්පොරියේ තරමට මේකත් තව එක කතාවක් විතරයි  ....

ම්ම් එක එහෙමනම් තමුන්ගේ කැමැත්තක් ..හෙට ඉදන් ඩියුපිටි චීෆ් විදිහට වැඩ භාරගන්න පුලුවන් ...

මම සූභ පතනවා එ වගේම කලින් දොලොස් පාරක් කිව්වා වගේ දහතුන් වෙනි පාරටත් කියනවා ...තව සැරයක් හිතලා බලන්න කියලා ...

THE BLACK CITY Where stories live. Discover now