බටන් දෙකක් විතර විවර වෙලා තියෙන ලා නිල් පාට කමිසයත් කලු පාට කලිසමත්අවුල් වෙලා මූනට වැටිලා තියෙන කොන්ඩේ එක අතකින් කාට් එක අරන් රාක්ක අතරින් පෙනිලා නොපිනෙලා යන රැපේ සුපර්මාකට් එකේ පිරිලා ඉන්න ගැනු ලමයින්ගේ අැස් වලට නම් රසදුනක් ...
අනේ එයා හැන්ඩසම් දෙයියනේ ...
කොහොමද අප්පා බලන් ඉන්නේ ....
ඔහ් වාව් ...
මේ කෙල්ලොන්ට වෙන වැඩ නැ වගේ මාව කන්න හදන්නේ ....
කොහිද මේ නූඩ්ලස් ...මේ තියෙන්නේ
ඉන්ස්ටන් නූඩ්ලස් පැකට් හය හතක්ම කාට් එකට ඔබා ගත්ත යිිබෝ ඊට පස්සේ ගියේ හාල් බලන්න ...හොදයි කියලා හිතුනු එකකින් කිලෝ දහයක්ම කාට් එකට ඔබා ගත්තට පස්සේපාන් පිටි , කුකුල් මස් , එලවලු දෙක තුනක් , කලු කෝපි කුඩු තිබ්බ ලොකුහ පැකට් එකෙන් එකක් බිස්කට් ජාති දහයක් පහලොක් , චොකලට් , පලතුරැ චීස් , සේරම පුරවන් කැශියර් එකට ගිය වෙලේ ඉදන් කැශියර් එකේ කෙල්ල ඔනවට වඩා අැඹරි අැඹරි යිබොගේ ගත්ත බඩු බිල් කරනකොට යිබෝ අහක බලා ගත්තා ...
ලස්සන සල්ලි තියෙනවා කියලා හිතෙන කොල්ලෙක් දැක්ක ගමන් අැබරෙන කෙල්ලෝ කියන්නේ යිබෝ අකමැතිම දෙයක් ....
බඩු ටිකයි කැමයි අරගෙන සුපර්මාකට් එකෙන් එලියට අැවිත් යිබෝ කෙලින්ම ජිප් එක හැරෙව්වේ අැනෙක්ස් එකට ..
බිනුත් අැවිත් කිව්ව නිසා යිබෝ නිදිමත කියන එකේ අන්තිහ ගැට්ටේ හිටපු නිසා අැහැපියවෙන්න කලින් වෙගෙන් DRIV කරේ අැනෙක්ස් එකට යා ගන්න ...
එකෙන් වුනේ පැය බාගයක් විතර යන ගමන් විනාඩි දහයෙන් වුන එකයි යිබෝ ජිප් එක ගරාජ් එකට දාලා මිදුලට එන ටිකට හොදවයින් බැනුම් අහගන්න වුන එකයි විතරයි...
මේ අල්ල පනල්ලේ කඩාගනින්කෝ අතක් පයක් ..මගේ වොඩ් එකටම අරන් පැයෙන් පැයට ඉන්ජක්ශන් එකක් ගහනවා ...එනවා ඉතින් බුරැවෙක් වගේ හිටන් ඉන්නැතුව ...
අා තැන්ක් යූකොල්ලෝ මේකට ...පට්ට සුවදයිනේ .සුවදටම බඩ පිරෙනවා ..
YOU ARE READING
THE BLACK CITY
Fantasyමම හිතන්නේ ඔයාලා කැමති වෙයි කලු පාට නගරයක ......................