.......කලු නගරය 6........

56 6 4
                                    

.(මේ කතාව සෙට් නැ වගේද ලමයි)



සර් අද ස්ටෙශන් එකටනම් එවෙන එකක් නැ ..කෙස් එකේ වැඩ වගේකට අවුස්ට්ටෙශන් යනවා ...

.ඔව් සර්

ගුඩ් ඩේ සර් .......

මේ මනුස්සයත් වෙලාවකට  මාරම වාතයක් අප්පා ...හැම මගුලම කියන්න ඔනි මේ  මිනිහට ..

යිබෝගේ කාමරේට පල්ලෙහා මඩ වෙලා තියෙන දිහා බලන් යිබෝ කල්පනා කරේ කවුරැහරි අැතුලට අාවද අාවේ කොහොමද කියලා .....

කුලුණු වගේ සැහේන උසකට තිබ්බ බිත්ති දිගේ බඩගැවත් යිබොගේ කාමරේ ජනෙලේ ගාවට උස මදි ..අැරත් එක කොහොමද අැතුලෙන් අැරියේ ...එතකොට උදේ යිබෝ කාපු අත්භූත කැම  එක .....

බින් බයවුන හැටි දැක්කහම කොල්ලා බොරැ වක් කියන්නැ කියලා තේරැන නිසාම යිබෝ කතාව වෙනස් කරත්  සිද්ද වුන දේවල් වලින් යිබොට තෙරැනා එයාගේ වටේට මොකක් හරි දෙයක් කැරකෙනවා කියලා ...

බෙහෙත් දාගත්තට පස්සේ තාමත් දැවිල්ල අල්ලන ඉනත් අල්ලගෙනම මඩ වෙලා තියෙන රෝස මල් පාත්තිය ගැව අැන තියාගෙන යිබෝ හෙව්වේ සාක්ශියක් ...

හිතලුවක් අැත්තක් කරන්න පුලුවන් සාක්ශික් ...

ලා නිල් පාට තින්ත වලින් හැඩ වුනු බිත්තියේ පාට තදට හැරිලා තිබ්බේ වැහි වතුර වලින් විතරයි...අඩුම සපත්තු පාරක්වත් නැ ..

තට්ටුදෙකේ ගෙදරට අැතුලු වෙන්න තිබ්බේව්දි තුනයි ...

එක පඩිපෙල දිගේ අැවිත් දොරෙන් ගේ අැතුලට එන එක ....

දෙක චිමිනිය දිගේ එන එක ..එකෙන් වැඩක් නැත්තේ දුම් මැස්ස උඩට දර ගහලා විවරය වහලා දාලා නිසා ..

තුන්වෙනි එක තමා ගැට්ටක්වත් නැති තනි කෙලින් බිත්තිය දිගේ බඩගාලා කාමරේ  ජනෙලේ අගුල කඩලා අැතුලට එන එක..

වතුර බටයක්වත් නැනේ ....තිබ්බත් එන්නේ කොහොමද හෙන ගහන වැස්සක ...

තුවාලේ මගේ අතින්ම පැරැනාවත්ද  ?

මම මල විකාර හිතනවා වැඩිවත්ද ..

THE BLACK CITY Where stories live. Discover now