..කිරි පාට හම දිගැටි අැහැ බැම එක්ක දිගු අැස් පිහාටු යිබොට වඩා ටිකක් උස හුඩිකාරයා යිබොගේ මූනට එබිලා අහද්දි යිබෝ කලබලෙන් වටි පිට බැලුවා ....
තමුසේ .....
ඔහ් හායි .....
යිබෝට අැහැක් ගහපු කොල්ලා යිබොගේ අතේ තිබුණ කාලක් වගේ පිරිලා තිබ්බ රතු පාට වයින් බෝතලෙත් උදුරලා වගේ අරන් බොන්න ගත්තේ වට මෙස සාකච්චාවේ මුල් අැදගෙන වගේ හිටපුමැදවියේ කෙනෙක් ඔලුව උස්සලා කවුන්ටර් බාර් එක ගාව ඉන්න කොල්ලෝ දෙන්නා දිහා ට බැල්මක් දාලා අායෙමත් මෙසේට ඔලුව ඔබා ගද්දි....
යුනිවසිට් යන ලමයෙක් මොන මගුලක්ද මැරයෝ වැහි වැහිච්ච කිසිම අාරක්ශාවක් නැති නගරෙක බීරහලක් අැතුලේ ඉන්න ....
කලින් දවසේ රැ අලුත් අැනෙක්ස් එකේ ඉදන් පල්ලන් බැහැපු නුපුරැදු සුවදේ අයිතිකාරයා ...හරි හැටි රැපයක් නොදැක්කත් ලාවට දැක්ක ජයාව අදුරගන්න යිබොට බැරි කමක් තිබ්බේ නම් නැහැ ....ගේ අැතුලෙම නවත්තලා තියෙන පොලිස් ජිප් එකයි කලින් දවසේ රැ යුනිෆොම් එක පිටින්හ මේ කොල්ලගේ ඉස්සරහට ගිහින් අැත්තම අනන්ත්යතාවය කොහොම හන්ගන්නද ?
අාරක්ශාව අතින් බැලුවොත් කවුද අනතුරේ ඉන්නේ .....
මගේ දිහා බලපු කොල්ලා තද හඩකින් අහද්දි මාව ඉබේටම අඩියක් පස්සට ගියා ......
එයාගේ බැල්ම අමුතුයි ...හරිව වෙනස් සැහැල්ලුවෙන් වගේ හිටියත් එයාගේ අැස් දෙක කුනාටුවක් වගේ ...
මෙහෙට එන්න තහනම් දෙගොල්ලන්ටයි ..අවුරැදු දහා අටට අඩු අයටයි තමුන් වගේ පොලිස්කාරයින්ටයි ..
එයා හැමතිස්සෙම පොලිස් කියන වචනෙත් සද්දේ අඩු කරලා හීමිට මුමුනනකොට මට තෙරැනා එකේ බරපතලකම ..
පන පිටින් එලියට අාවොත් රැට හම්බවෙමු ...
කට කොනකින් හිනාවක් දාපු කොල්ලා සැලියුට් එකක් ගහගෙනම අායෙත් හුඩි එකකින් ඔලුව වහගෙන් එලියට යනකොට යිබොත් කොල්ලගේ පස්සෙන් එලියට ගියත් කොල්ලා නම් පේන තෙක් මානෙක හිටියේ නැ ...
YOU ARE READING
THE BLACK CITY
Fantasyමම හිතන්නේ ඔයාලා කැමති වෙයි කලු පාට නගරයක ......................