සෂෙන-
අද තමයි අපේ ෆන්ෂන් එක.. ඩාන්සින් පැට්රිස් නිසා මේ දවස් ටිකේම අෂ් අපේ ගෙදරම හිටියේ..එයාට dancing ගන්නවට වැඩිය ලේසියි හරකෙක්ට ත්‍රිකෝණමිතිය උගන්නන එක.. කියලා දෙන්න ගියහාම මොලේ කොලොප්පන් වෙනවා.. පුදුම බක පණ්ඩිතකමක් තියෙන්නේ ‘හරි හරි මං දන්නවා මට තේරෙනවා’ කියනවා..එහෙම කියලා අන්තිමට වැඩේ අනනවා.. කොහොමහරි අන්තිමේදී ඉතින් සෑහෙන්න දුරට ඉගැන්නුවා.. දැන් මං මේ යන්න ලෑස්ති වෙන ගමන් මම white ටක්ස් තියෙන්න ෂර්ට් එකකට dark blue එකේ උස අතට ග්‍රෙ කලර් වලින් ඉරි තියෙන trouser එකකුයි වේස් කෝට් එක ඇන්දා ඒ කරලා බෝ එකක් දැම්මා.. අෂ් නම් වේස්කෝර්ට් අඳින්න බෑ කිව්වා රස්නෙයි කියලා..මං කිව්වා AC තියන්න තැනකට යන්නෙ කියලා ඒත් ඉතින් මට එයා කියන දේ වෙනස් කරන්න බෑනේ... කිව්වොත් කිව්වා.. මට අද හිතුනා බ්ලූ ඇඳපු නිසා ගෝල්ඩ් දාන්න ඕනි කියලා.. ඒක නිසා මං කාෆ්ලින් දෙකයි වොච් එකයි ගෝල්ඩ් වලින් ඇන්දේ.. ඒ කරලා කොණ්ඩිට wax gel ගාලා ටිකක් උඩට කල හැදුවා.. කණ්නාඩියෙන් බලනකොට නම් ලස්සනට cute විදිහට ඉන්නවා.. ඒත් මට මාව ලස්සන වෙලා වැඩක් නෑනේ මාව ලස්සන වෙන්න ඕනි ඉතින් අරයටනෙ.. අෂ් ඉවරද දන්නැ හොඳටම ලේට්වෙලා.. මම බ්ලේසර් එකෙ pocket square එකත් දාලා එකත් අරගෙන අශ් රෙඩිවෙලාද බලන්න යනකොට එයා change කරගෙන එයාගේ room එකෙ ඉදලා මං ඉන්න පැත්තට ආවා... මම එයාට දුන්නෙ කොනේම තියන room එක..My goodness එයාගේ පෙනුම ගැන කියන්න වචන නෑ.. absolutely brilliant.. මම එතන ඒ විදිහටම ෆ්‍රීස් වෙලා වගේ හිටියා.. මං කවදාවත් අෂ් මේ වගේ ඩ්‍රස් කරලා ඉන්නවා දැකලා නෑ.. පිස්සු හැදෙන තරම් ලස්සනයි.. එයා ඇන්දෙත් මං ඇඳපු මැටීරියල් එකේම බ්ලේසර් එකක්..black colour ෂර්ට් එකට black traves එකේ ග්‍රේ කලර් ඉරි තියෙන trouser එකකුයි කොට් එකකුයි ඒකට එයා ඇන්දේ black කලම ටයි එකක්…එකෙ ග්‍රේ කලර් වලින් හරහට ඉරි තියෙනවා ඒකට සිල්වර් ටයිපින් එකක් සෙට් උනහම මාර ලස්සනයි තියෙයි.. කූල්ම පාට් එක කියන්නේ මං එයාට ඒකට අරන් දුන්නේ black colour boots එකක් ඒකත් දාලා ඉන්නකොට එයා තවත් උසයි පේනවා... හරියට ඇවිදින ලයිට් කනුවක් වගේ..එයා ඒක අතකින් කොන්ඩේ උඩට හදාගෙන අර සපත්තු දෙකත් දාගෙන අඩි හරි බරට වගේම තාලෙකට තියලා හිනා වෙවී මගේ මගේ ළඟට ආවා.. එයාගේ හිනාව ගැන කියනවනම් ඒක කොහොමත් පිස්සුවක්.. එයාගෙන් නල දත් දෙකත් එක්ක හිනාවෙනකොට මට මං ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා..මේ ඇඳුමයි ඒ හිනාවයි පර්ෆෙක්ට්..
YOU ARE READING
~DESTINED TO BE ~
Romanceමම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කර...