අෂ්වික-
මම දවස් දෙක තුනකින් කැම්පස් නැවිත් ඉදලා පෙරෙදා තමයි ලියු එකක් කැම්පස් එකට ගියෙ..මම ගිහින් කතා කරපු ගමන් මහිෂ් අයියා එක වචනයක්වත් කථා නොකර යන්න ගියා...එයා කවදාවත් මාත් එක්ක කතා නොකර ඉදලා නැ..එක ඇතුලේ හිටපු අනිත් ළමයිත් මං දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලන විදිහට...විහස් අයියා විතරයි වෙනදා විදියටම කතා කරෙත් ඒත් එයාත් සැරින් සැරේ මගේන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි මෙ දවස් ටිකේ කොහෙද හිටියේ කියන එක..මම එයාට කොහොම කිවුවත් මම ගෙදර හිටියේ සනිප නැතුව කියලා එක එයා විස්වාස කරෙ නැ...එයා බලන විදියෙන් තෙරුනෙ එයා මං ගැන ලොකු සැකෙකින් ඉන්නවා වගේ...මට මිට කලින් කවදාවත් කැම්පස් එක එපා වුන තැනක් නෙවෙයි...ඒත් මට මෙ දවස් ටිකට කැම්පස් එක එපා උනා..නිම්මාගෙ ටිකට් කපලා ගෙදර ගියත් උන් දෙන්නාම ඊයේ කැම්පස් ආවෙ නැ...අද එන කතාවකුත් කිව්වා කොහොම වෙයි ද දන්නැ...
ලියු නම් කියන්නෙ ඕවා ගැන වැඩිය හිතන්න එපා කියලා.. හිතන්න එපා කිව්වාට මං ගෙදර ඉන්නවාට වැඩිය ඉන්නෙ කැම්පස් එකේ...එක නිසා මට එතන ඉන්න එවුන් වෙනස් වෙලා කියන එක පිළිගන්න බැ..
"චුටි පුතා..."
"ඕ...."
"පෙරෙදා රැ කවුදො මනුස්සයෙක් ගෙ ළග හිටියානෙ..."
"අපෙ ගෙ ළග....? කියට විතරද...?"
"එකට එකාමාට්ට වගෙ මම වතුර බොන්න නැගිට්ටාම ගෙට්ටුවෙන් එපිට ඉදන් ගෙ දිහා බලාගෙන හිටියා..."
"ඇයි මට කොල් නොකරෙ...?"
"ඔයාට කරදර කරනවාට ඔයා කැමති නෑනෙ..එකයි..."
"අම්මා... මම ඔයාට එදා කිව්වේ...ආයෙ එහෙම මොකක් හරි උනොත් මට කොල් කරන්න.."
"හම්..."
"පරිස්සමින් ඉන්න මම ගිහින් එන්නම්..."
මම අම්මාට මොනා හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න කියලා එන්න ආවා... කවුද ඒ පාර අපෙ ගෙ ලග සක්මන් කරන එකා.. කියන්න බැ මෙ කලෙ කවුරුත් විශ්වාස කරන්න බෑ.. අපේ ගෙදර උඩ තට්ටුවේ මිනිස්සු හිටියයි කියලා උන් නිකමටවත් බලනවා කියලා ද...ඒ ජොඩුව කොයි වෙලේවත් ගෙදර නෑ.. අර අල්ලපු ගෙදර සුජාතාන්ටි නැත්නම් අම්මා මෙලහාටත් ජිවතුන් අතර නෑ...මොනා උනත් අම්මත් ඇහැට කණට පේන්න තාම ඉන්නවනේ.. අයියාට මෙක කියන්න වෙයිද...නැ ඕන නෑ එයාට කිව්වොත් එයා කලබල වෙයි...මම කල්පනා කර කර එනකොට එක පාරටම සුදු පාට වෑන් එකක් මගේ ඇඟට කපලා ඕවටෙක් කරා..ඌ කපපු පාර තා පොඩ්ඩෙන් මම බයික් එකෙන් වැටෙනවා..උඩ බලන් යනවාද මන්දා...මම බයික් එක රෙස් කරලා ඒ වාහානෙට ඉස්සර කරා...
YOU ARE READING
~DESTINED TO BE ~
Romanceමම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කර...