chapter 02

12 1 0
                                    

Chap2

Black & white prefect coat එකටයි රත්තරන් පාට බැට්ච් එකටයි එයාව හරි ලස්සනට පෙනුනේ ඉස්සුනු කොණ්ඩෙ එක්ක.

මටත් ඉතිං තියෙන අමාරුවට එ් පෝස් එකෙන් පොටෝ එකක් ගන්නම ඔීනි වුනා.

"යුදෙව් උඹට පිස්සුද"

"පොඩ්ඩක් හිටපං නටන්නැතුව... පොටෝ එකක් ගන්නේ... "

"ඔීයි ඔීයි යුදෙව් අන්නහ්ප්"

"හරි හරි බං අයියේ"

මං පොටෝ එක බැලුවා මෙතන ඉන්නේ දීඝකන්‍යාවකට ඉන්න ලස්සන නංගි කෙනෙක්නෙහ්.

"අඩෙහ් කෝ මු..., ශිට් අපරාදේ වැදිලා නෑනේ එ් පෝස් එක සුපිරියටම තිබ්බා"

"යි...යුදෙව්" නාද්‍ය අයියා නිකං බයවෙලා වගේ.

"එ් පෝස් එකට වඩා මේ පෝස් එක හොද නැද්ද"

එ් තමයි හෙඩා නැමින්ම හැදින්නුවොත් අාරද් මිත්සුක රණසිංහ.

"හරිනෙහ් අමාරුව" නාද්‍ය අයියා කියාගත්තා.

මම බයවෙලා වගේ අාරද් අයියා දිහා බලන් හිටියා.

"යුදෙව් සස්නද සේනාධීර, මං හරිනෙහ්"

"ඔ-ඔව් අයියේ"

"මම අාරද්"

මම දත්තිස්හතරම පෙන්නලා හිනා වුනා.

"අාරද් උඹ පෙන්නවත් හිටියේ නැහ් නෙහ් බං මේ දවස් ටිකේ"

"මං ගිය දවස් වල ගොඩක් අාවේ නැහ් බං, අාවත් හිටියේ පිට්ටනියෙයි library එකෙයි"

"එ් අැයි එ්"

"පොඩි පොඩි ප්‍රශ්න බං"

"අා අා..., මෙහ් අපේ යුදෙව් උඹට බැන බැන හිටියේ උඹ දකින්නවත් නැති නිසා"

"දැන් බලාගන්න මේ ඉන්නේ"

"යුදෙව්, මං after school ඉන්න දවසට උඹට යන්න වෙන්නේ අාරද් එක්ක"

"අැහ්"

"අැහ් නෙවෙයි මුත් එක්ක ගිහින් ගෙවල් පාරින්ම බහින්න පුළුවන්"

"හා හා"

මං full හොල්මන් වුනේ අාරද් අයියා අපේ ගෙවල් පැත්තේ කියලා හිතලා. මොන පිස්සුද මට යන්නේ විනාඩි හතලිස්පහයි උට පැයයි විනාඩි පහයි.

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now