Chapter 07

8 1 0
                                    

අයියා ගොඩ වෙලාවක් අඩන්න අැති  ටික වෙලාවක්  එයා ඉකි ගගහම  මොනාද කියවන්න ගත්තා.

"I'm sorry "

"It's ok"

එ්ත් එක්කම වගේ එකට  නාද්‍ය අයියා  අාරද් අයියව එයාගෙ බඩ හරියට හේත්ති කරන් ඔළුව අත ගෑවා.

" දැන් ඔක්කොම සැටිස් අාරද් දැන් අැති "

"එහ්  යුදෙව්... මල්ලි උඹ මේවා ගනන් ගන්න එපා කොහොමත් මුගෙ ට්‍රැක  පනින්නෙ wrong place වල.

" ඔව් සිරාවටම  උඹ මේවා ගනන් ගන්න එපා  මූ ඉස්සරත් මේ වගේ හිටපු ගමන් අඩන්න ගන්නෙ "

කොහොම කිව්වත්  මගේ හිතට අවුල්. මගේ බඩ පපුවත් එක්ක දනෝ වගේ.
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට  තාත්තාත් අැවිල්ලා අයියව බැලුවා අවුලක් වුන්නැ තාත්තා shok වුනෙ මොකටද කියලා තමා මට  හිතාගන්න බැරි . එ් ඉවර වෙලා  අාරද් අයියා අපේ ගෙදර ඉන්න බැහ් කියලා නාද්‍ය අයියලාගෙ ගෙදර ගියා.

මමත් පාඩම් කරන්න කියලා ගත්තට වැඩක් නැහ්  හිතක් නෑ... මම අැදට ගිහින් දහඅතේ පෙරළුනා  එ්ත් වැඩක් නැහ්... අැදේ දහඅතේ පෙරලිලා  මම ගිහින් lap එක  on කර ගත්තා චැටක් දාන්නවත් කවුරුහරි හොයාගන්න  මේ වෙලාවට මොන  චැට්ද දැන්නම් මේකුන් පුප උඩ දාන් නිදි අැති. මන් ටික වෙලාවක්  එ්ක දිහා බලන් ඉන්නකොට දැක්කා  අයාන් මොනාද typing කරන ගමන්

වැඩි වෙලා යන්න කලින්ම  නිදි නැද්ද අහලා මැසේජ් එකක් දාලා තිබ්බා. මන් ඉතිං නිදි කියන්න අැහ් මං අනිත් පැත්තට" nh" කියලා යැව්වා.

මේ මනුස්පයා  මොන වෙඩිමක් කරනවද මේ මහ පාන්දර දැන් 1:30 වෙලාව  මට "කෝල් එකක් ගන්න" කියලා දාලා.

මාත් ඉතිං ගත්තා . මූ අඩනවා  එයා මේ ඉස්කෝලෙ පොඩි කාලෙ ඉදන් ගියත් මෙහෙම නඩුවකට අහුවුන පලවෙනි වතාවලු  එයාට දුකයිලු. එයාට දැන් ඉස්කෝලෙ එන්නත් බැහ් බැහ් වගේලු. අනේ මු ඉතිං හුයන්නක් කතා කරනවා . අපි ඔහොම දෙක දෙකාමාර විතර වෙනකම් කියෙව්වා පස්සෙ අයාන්ම  එයාගෙන් මට කරදරේ කියලා කෝල් එක කට් කලා. මගේ බඩනම් දැන් සිරාවටම  ගිනිගන්නවා වගේ අර කාපු අච්චාරු වල සැරට එහෙම නොවුනොත්නෙ පුදුමෙ මම කෑවෙත් නැහ් එක නිසා.

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now