Chapter 06

7 0 0
                                    

ටික වේලාවක් පස්සෙ අාරද් අයියා කියපු දේට මට හික් ගෑවුනා මොන හුයන්නක්ද මේ වෙන්න යන්නෙ.

"ඔයාට ගැස්ට්‍රික්ද"

"නැහ්"

"එ් අඩෙහ් ගැස්ට්‍රික්  වලට එන්නවත්ද දන්නැහ්"

"මොකක්ද දැන් කරන්නෙ"අයියා එ්ගමන නියපොතුත් කනවා.

" ඉන්න මං මොනාහරි අරන් එන්නං "

මං ඉතිං fridge එකේ තිබ්බ යෝගට් එකකුයි තාත්තාගෙ කාමරෙන්  Eno එකකුයි ඉස්සුවා . යෝගට් එක දීලා eno එකත් දුන්නා.

"යුදෙව් දැන්නම් ටිකක් අඩුයි මේවා බොන්න ඔීනි වෙන එකක් නැහ්"

" පිස්සුකෙලින්නැතුව ඔන්නෝක බීපං, මං බොන්නයෑ ඔය ඉලව්ව "

මේ යකාට පිස්සුද මන්දන්නැ  ඔීක අර add එකේ වගේ  එක හුස්මට අැරලා දාන්නැතුව බීම බොනවා වගේ බොනවා.

"ඔීක ඉක්මනට බීපංකෝ ලතාලා පරාදයි"

"මේවා එහෙම බොන්නැ යුදෙව් අැග අැතුලෙ තැම්බෙනවා"

එහෙනම් අර add එකේ  අැදුම් නැතුව ඉන්න නිල්පාට මනුස්පයා බිව්වෙ.

"එව්ව් උඹ එක්ක බැහ් "

අපි ටිකක් වෙලා  අායෙත් කිසි සද්දයක් නැතුව හිටියා මන් දැක්කා දෙපාරක් විතර අාරද් අයියාට call අැවිත් එලියට යනවා.

අඩෙහ් හතත් පවුවෙලා මු ගෙදර යන්නැද්ද.

"අයියෙ ඔයා ගෙදර යන්නැද්ද"

"නෑ මං අද මෙහෙ ඉන්නද "

මලහත්තිහුත්තයි මොකක්ද මේ වුනෙ

"හුප්, එතෝට අැදුම්"

"නාද්‍යලාගෙ ගෙදර තියෙනවා"

"අැයි හදිස්සියේම, ගෙදරින් හොයන එකක් නැද්ද"

"මං driver uncle ට කිව්වා අද මං යාළුවගෙ ගෙදර කියලා"

මමනම් දැක්කෙ නැහ් අයියා call  එකක් ගන්නවා හැබැයි එයාටනම්  call  එකක් අාවා. එ් අාවාට පස්සෙ මේ මනුස්පයා හෙන අමුතුයි.

ඔව් මේ මස්පයා කියන්නෙ බොරු, කලබලයි එයාගෙ අැස් බොරු කියනකොට හතර අතේ යනවා එක තැනක තියෙන්නෙම නැහ්.

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now