chapter 03

7 1 0
                                    

Chap 3

මම පන්තියට අැවිත් විනාඩි පහ යද්දි හාස්‍ය අයියයි නාද්‍ය අයියයි තව අයියලා වගේකුයි අයාන්ව එක්කන් පන්තියට අාවා.

අයාන්ගේ මූණ රතු වෙලා හැබැයි ලැජ්ජාවටනම් නෙවෙයි එ්.

එතනට අාදව් අයියත් එක්ක හිටියා. ටික වෙලාවකට පස්සේ අාරද් අයියත් අාවා මාව දැකලා හිනා වෙලා පන්තිය දිහා බැලුවා විතරයි පන්තියේ උන්ටික බය වෙලා හෙ හේ... හොද වැඩේ.

අයාන් අැවිත් වාඩි වෙලා ඔළුව තියාගත්තමයි නිකමටවත් මං දිහා බැලුවේ නැහ්.

"එ් මල්ල... අඩන්න එපා ඔීයි"

"එ් මොකද අයියේ එ් මු අැයි මේ අඩන්නේ"

"නැහ් මේ... විනය භාර සර්ට අහුවුනා"

"එව්ව් මේ පකිච්චෝ ටිකත් ඉන්න එවුන්ටත් අපලයි, මොකද ඉතිං වුනේ"

"සර්ට අහුවෙලා විනාඩි පහළොවක් විතර ඔෆිස් එක ඉස්සරහා දන ගහන් ඉදලා ගුටියකුත් කාලා පොන් නම්බරුත් ඉල්ලගත්තා එ් අස්සේ අයාන්ගේ අම්මත් අාවානේ"

"නෑ... මේ අපේ දිලිනි මිස්"

"ඔව් ඔව් බං"

"ඊට පස්සේ"

"මිස් මුගේ අම්මනෙ ප්‍රින්සිපල් දුන්නා වෝනින් එකක්...මට වැලේ වැල් නැති වෙන්න"

"එ්ක නිසාද මේ අඩන්නේ"

"නැහ් නැහ් ඔීයි මූ නිසා දිලිනි මිස්ට පිනාගෙන් බැනුම් අහන්න වුනානේ දිලිනි මිස් අඩන්න ඔන්න මෙන්න හිටියේ ඔෆිස් එකෙන් එළියට අැවිල්ලවත් අපිට හිනා වෙලා පන්ති වලට යන්න කිව්වා"

"අඩෝ අඩෝ පව් බං දිලිනි මිස්"

"ඔව් බං අපිටත් පට්ටම අවුල් මේ ගැන"

"ඔීයි අයානයා අඩන්න එපා බං හිතලා කරපු එකක් නෙවේනෙහ්"

පීරියඩ් එකක්ම අඩලා අඩලම අයාන්ගේ මූණ අයාන්ගේ මූණ සෝස පාට වෙලා රෝස මලක් වගේ.

"සිංහල මිසුත් අපෙන් අැහුවා කවුද මේ රෝස බබා කියලා"

මිස්ටත් ඉතිං ඔීන්නැති රෙද්දක් නෑනේ

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now