Chapter 05

8 1 0
                                    

ඉස්කෝලේ ඉවරවෙලා මම ගියේ ෆැමිලියන් එක යට තියෙන රෑම් එකට බාස්කට්බෝල් වලට අැදුමක් මාරු කර ගන්න.

අම්මෝ අාරද් අයියා පිස්සු තමා හැදෙන්නේ. එයා බාස්කට්බෝල් අැදුමට හෙන ලස්සනයි අප්පා.

"යුදෙව් අද කොච්නං නැහ්. අපි පුහුණු වෙමු"

"අම්... හාකෝ"මට ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔීනි අනිව්.

අාරද් අයියා මට කින්ඩියට වගේ හිනා වෙලා බෝලෙත් අරන් බාස්කට්බෝල් ප්ලේයි කරන්න ලෑස්තිවුනා.

මට හිතා ගන්න බැරි වුනේ අාරද් අයියා ප්ලෙයි කරන්න පටන් ගත්ත වෙලේ ඉදන් අර බස්කට් දැලට බෝලෙ දාගෙන දාගෙන ගියානෙ.

මම ඉතිං කට හාලි අැල වගේ අැරන් බලන් හිටියා.

අපේ ඉස්කෝලේ බාස්කට්බෝල් ප්ලෙයි කලේ indoor එකේ නිසා වැස්ස වෙලාවටත් බාස්කට්බෝල් තිබ්බා.

ප්ලෙයි කරලා ඉවරවෙනකොට අාරද් අයියා දාඩිය නාගෙන අැවිත් මං ලගින්ම එහා පැත්තේ බිමඉදගත්තා."It's for you"

"For me, thank you for this wonderful Beggining"

"This is not the Beggining Youdew"

"Why not "

"Mhm, this is not the Beggining"

"එව්ව් මූත් එක්ක බෑ කරන්න"

"විවාද කණ්ඩායමත් ඔහොම්මම කියනවා"

"ඔයා විවාද කණ්ඩායමෙත් ඉන්නවද එ්යි"

"ම්ම්"

"එව්ව් කමක් නැහ්, කටින් ගහලත් ඉවරයි දැන් ඉතිං"

"කැමති නැද්ද විවාද කණ්ඩායමට එන්න"

"අපෝ පුස්තකාලෙ තමා ඉන්න වෙන්නෙ"

මේ ඉස්කෝලෙට අාවාත් හරි මමනං පුස්තකාලයක් කියලා එකක් අැහැකටවත් දැකලා නැහ්.

පුස්තකාලෙ අළුත් වැඩියා කරනවා කියලා තියෙන නිසා එ් පැත්තට වැඩිය යැවෙන්නෑ. පාස් තියෙනවනං ඔීනි වෙලාවක යන්න පුළුවන්.

"ම්... පුස්තකාලෙ" අාරද් අයියා එහෙම කියාගෙන බිම හාන්සි වෙලා indoor ගුවුන්ඩ් එකේ වහල දිහා බලන් හිටියා. "පුස්තකාලේ අැතුලට යුදෙව් එකපාරක් හරි ගියොත් අායෙ එළියට ගන්න බැරිවෙයි, එ්හ්... තරමට පුස්තකාලෙ අබ්බැහි වෙන සුලුයි යුදෙව්"

අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘWhere stories live. Discover now