" අන්න එ්කමයි සිතිජ මාත් කියන්නෙ " අපි හැමෝම අාදව් අයියට එ් නමින් කතා කරද්දි නාද්‍ය අයියා අාදව් අයියට කතා කලේ සිතිජ කියලා.
ඔය අස්සෙ මට අැස් කොනට පේනවා අාරද් අයියා මන් දිහා බලන් ඉන්නවා.
"හරි හරි ඉතිං මන් අහගෙන යාළුවට කියපුවහ් මෙච්චර වෙලා"
අාදව් අයියනම් දුර දිග බලලා වැඩ කරන කෙනෙක් *මට හිතෙන විදියට*.එ්කට නාද්‍ය අයියා කොච්චර ඩීසන් පිට හිටියත් අදුරන එවුන් තමා දන්නෙ මුගෙ මරිමොංගල් වැඩ.
සැරයක් මම ලොකු අම්මලාගෙ ගෙදර යනෝට මු ටවල් එක පිටින් ගේ අස්සෙ ඉදන් පෝන් එක ඔබ ඔබ අම්මා... මට තේ එකාක්...ගානවා.එව්ව් මේ පිස්සා කියලා වැඩක් නැහ් එ්කට ඉස්කෝලෙ. පුහ් කතා කල්ලා වැඩක් නැහ්.
මං හිනාව කාගෙන හිටියා.
අපි කියවපු මුළු වෙලාවෙම අාරද් අයියා කලේ මහා අමුතු අහිංසක කමක් පිරිච්ච හිනාවකින් මන් අරුන් කියන එව්වට හිනාව කාගෙන හිටපු එක.මෙයා කෝමත් කතා කරනවා අඩුයිනෙහ් බට් කියවන්න ගත්තමනම් අායෙ ඉතිං.... කියලා වැඩක් නැහ් එ්ක වෙන කතාවක්.
විරුල් අයියා එහෙමත් නැත්තම් අපේ යුගාන්ගෙ පොඩි අයියා. සැරින් සැරේ මං දිහායි අාරද් අයියා දිහායි බලලා අාරද් අයියාගෙන් මොකද කියලා තොල්මතුරලා අැහිබැමිත් උස්සලා අැහුවම අාරද් අයියා අැස් වහලා මුකුත් නැහ් කියන්න දෙපැත්තට ඔළුව වනනගමන් අායෙත් අැස් වලින් විරුල් අයියට මාව පෙන්නුවා. මම ඔක්කොම බලන් හිටියෙ මේක විතරක් නෙවේ තව තියේ මට එව්වා මේ පකිච්චගෙන් අහන්න නිකම් මොකක්දො මෙව්වා එකක් තියෙනවා එ්ක නිසා බැහ් වගේ.
අන්තිමට කට්ටිය තීරණේ කර ගත්තා මේ අවුරුද්දෙ ඔහොම්මම යන්න අැරලා අයාන්ලා අපි එකොලහෙදි අහනවා කියලා එතෝට ඉතිං මුනුත් දොලහෙනෙ.
අද අන්තිම පීරියඩ් වල මොකක්ද අඩු වයසින් ඩිග්රි ගහපු සර් කෙනෙක් එනවාලුනෙ අපේ ඉස්කෝලෙට.. එ්කට මොකක්හරි තියේ අද mainhall එකේ අාරද් අයියලා ලමයි silent කරන්න දගලද්දි මම හිරවුනෙ photo ත් ගගහම Media එකේ වැඩ බලන්න.
YOU ARE READING
අායු|ᴜɴᴛɪʟ ᴛʜᴇ ᴇɴᴅ ᴏғ ʟɪғᴇ... ᴬʸᵘ
Fantasy🖤වරදක් කලත් සිතකින් නොවේ අායු දිගටම කියවන්නනම් මේක ᴀᴅᴅ කර ගන්නලා... sʜᴀʟᴜᴋᴀɴɪɪ ᴀᴄᴄᴏᴜɴᴛ එකට යකා ගැහුවා. මම ශාලුම තමා සතීෂ කියලා හිටියට හරිත...