BLIND..
කොටස් කිහිපයක පුංචිම පුංචි කතාවක්... කතාව සම්පූර්ණයෙන් ම මන:කල්පිත nonff එකක්... ඔයාලත් කැමති නම් කියවන්න එකතු වෙන්න...
#emotional
#bromance
#sweet
#depression
#not including bad words
#strict parents
#childish boyලස්සන ම කාර්තුවල ජිවිතේට ලැබෙන සමහර දේවල්වලට වඩා දුෂ්කර කාර්තුවල ජිවිතේට අහම්බෙන් වුනත් ලැබෙන දේවල් නිසා නොසිතූ විදිහට ජිවිතේ වෙනස් වෙන්න පුළුවන්..
"දන්නවද මගේ පැටියෝ.. මට මගේ ජිවිතේට ලැබුන වටිනම දේ මොකක්ද කියන්න.."
"නැහැ නේ.."
"නැහැ.... හ්ම්ම්..... එහෙනම් අහගෙන ඉන්න.."
********************
පළවෙනි කොටස හෙට ගේන්නම්..
මම,
SIAN..🖤
YOU ARE READING
𝐁𝐋𝐈𝐍𝐃 | ✅
Short Storyලස්සන ම කාර්තුවල ජිවිතේට ලැබෙන සමහර දේවල්වලට වඩා දුෂ්කර කාර්තුවල ජිවිතේට අහම්බෙන් වුනත් ලැබෙන දේවල් නිසා නොසිතූ විදිහට ජිවිතේ වෙනස් වෙන්න පුළුවන්.. දන්නවද මගේ පැටියෝ.. මට මගේ ජිවිතේට ලැබුන වටිනම දේ මොකක්ද කියන්න..