මම දැන් මේ කරන්න යන වැඩේ නම් වැරදි තමා ඉතින් ඒත් නිකන් ඉන්න බැහැ බැහැ වගේ අප්පා වෙන මොකුත් නෙවෙයි යකෝ කරන්න හදන්නේ ඩොකාගේ කාමරේට පැනලා හොර අල්ලන්න හදන්නේ මම.
මොනවා වුනත් පොර පිළිවෙලකට ඉන්නවා කොහොමත් ඉතින් ඌ ඇවිදින බෝ පැලයක්නේ... හැබැයි මගේ කාමරේ තරම් පිළිවෙළ නැහැ පව් ඉතින් ඩොකා මට අම්මා අස් කරලා දුන්නට මූට කව්රුත් නැනේ... පව් හැබැයි එයාගේ අම්මත් හිටියනම් කරලා දෙයි... මල විකාර මතක් වෙනවනේ ඉතින්.
අඩේ මේ මම නේද.... ජෙයියනේ ජෙයියනේ එතකොට මූ කියලා තියෙන්න ඇත්ත නේද මම පොඩි කාලේ මූ ඉඳලනේ ඒත් මට මූව මතක නැනේ... අනිත් මඟුල මේක 2*** ගත්ත පොටො එකක්නේ එතකොට මට අවුරුදු පහයිනේ ඉතින් ඇයි මට මේ පගයව මතක නැත්තේ.
අවුරුදු හතරේ කාලේ හිටන් හිටපු මනුදයවත් මතකයි තව අර චතුවා ඌවත් මතකයිනේ ඌ මෙහෙන් ගියාට එතකොට ඇයි දැන් මට මේ ඩොකා කියන එකාව අමතක එහෙම වෙන්න බැනේ ඕයි මතක් කරපන් යෙනූවෝ මතක් කරපන්.
මේක.... මූව මම දන්නවා නේද හීන පගයා නේද මේ... මාමා?
*
*
*
*
*
*
*
*
*
*
*
*
*call conversation....
"කියන්න සුදු මාමේ..."
"නවී.... පුතා දැන් එන්න පුළුවන් තත්වේකද ඉන්නේ..."
"ඇයි සුදු මාමේ...."
"..............................................."
"මම දැන් එන්නම් සුදු මාමේ..."
cl end...
*
*
*
*
*
*
*
*
*
*
*
*"පුතාටත් පුදුම කරදරයක් නේද තියෙන්නේ අපේ එකා නිසා...."
"එකට කමක්නැ නැ සුදු නැන්දේ...."
"මට හරි බයයි පුතේ සුදු පුතා ගැන කේන්ති ගියාම කරන්නේ මොනවද කියලා එයාවත් දන්නැ...."
"සත් කේන්ති ගියාට මොළේ තියෙන ළමයෙක් සුදු නැන්දේ ඔන්න බලන්නකෝ දැන් ඔයාලව මෙහෙ හොඳටම බය කරලා එයා නිදි ඇති...."
"පුතා යතුරක් දුන්නද..."
"නැහැ සුදු මාමේ ඒත් එයාගේ විදිහ දන්න නිසා යතුර තියෙන තැන කියලා ආවේ..."
YOU ARE READING
හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢ
Fanfictionහදවතින් ගැයෙන.... සුසුමකින් තනු වයන... ප්‍රේමයේ ගීතය... නුඹ නම්... start day - August 13, 2024 complete day - Ongoing ~ YIZHAN NONFICTION ~