..03 කොටස..

210 37 54
                                    

"උබ මොකටව හුත්තෝ මාව ඇදගෙන ආවේ අරකීට දෙකක් කියන්න නොදී.."

"කුණු ගොඩවල් තියෙන්නේ ඇඟේ උලාගන්න නෙවෙයිනේ යෙනූ..."

"මඟුල..."

"එක නෙවෙ එකී ඒ කිව්වේ කව්රු ගැනද යෙනූ..."

"අහ් ඒ අපේ තාත්තගේ සීදේවි කොල්ලා..."

"උබට අයියලා නැනේ.."

"නැ පගො ඌ තමයි අර මම උබට කිව්ව අපේ උඩ ගෙදරට එනවා කියලා තිබුන ඩොකා..."

"අරකී කිව්වා වගේ පොර හොඳයිද බන්..."

"ඌ හෙන නාකි යකෝ නාකි අනික උබට වැඩක් නැනේ මගෙන් මඟුලක් නොඅහා හිටපන් බේසිකයා..."

මූටත් ඕන්නැති පකක් නැ ඇයි යකෝ දැන් මෙතන හැමෝටම ඕනේ අර නාකි ඩොකාවද  බලන් හිටපන් දෙනකන් දෙන්නැ හුත්තෝ දෙන්නැ.

"උබ නම් යකෙක් වගේ ඕයි..."

"Yes, I'm devil... you know?"

"උබ වගේ යකෙක් එක්ක ඉන්න නම් රහත් වෙලා ඉන්න වෙයි පගෝ..."

හේතුවක් නැහැ ඒත් මූ එක කිව්වාම මට මතක් වුනේ අර ඩොකාව ඇත්තටම ඌත් රහත් වෙලා වගේ තමයි බලන් ගියාම ඌ විතරයි මගේ කේන්තිය ප්‍රශ්නයක් නොකර ගෙන මාත් එක්ක හිටපු එකම එකා.

"අඩෝ බල්ලෝ උබ... හිනා වුනා යකෝ...ඒ තිරිසනෝ උබ හිනාවුනා පගෝ..."

එකපාරට මුලු කැන්ටිමේම අවදානේ අපි දිහාවට ආවද කොහෙද මේ මනුදයා හිනාවක් අල්ලගෙන කෑගහන්න ගත්තනේ මොන ඒසකමක්ද මන්දා මේක මඟුල.

"අඩෝ උබ හිනා වුනා යකෝ..."

කැන්ටිමේ තවත් ඉන්න බැරි කමට මම මූව ඇදගෙන ආවා වුනත් මූ කියවන්නේම හිනාවක් ගැන ඇත්තටම මම හිනා වුනාද අඩුම මටවත් මතක නැහැ මම හිනා වුන දවසක් යකෝ... නැ.. එදා අර ඩොකා එක්ක ඉන්නකොටත් ෆක් දැනුත් ඌව මතක් වුනා නේද.

"මට ඇත්ත කියපන් පගෝ ඇයි උබ හිනා වුනේ..."

"මැරුම් කන්න ආසද දැන් ඕක නවත්තපන් මිනිහෝ..."

හිනාව කියන දේට මම කැමති නැහැ එක මහා විකාරයක් සතුට කියන්නේත් මහා විකාරයක් ඒත් කේන්තිය වෛරය එකට ඇබ්බැහි වෙනවා මම හිනා වෙන්න දන්නැ ඒත් වෛර කරන්න දන්නවා මම සතුටු වෙන්න දන්නැ ඒත් කේන්ති ගන්න දන්නවා.

හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now