"කොහෙද මේ යන්නේ හොර කට්ටුව වගේ යෙනූත්...."
"කැන්ටිමට තමයි මිස් ඉතින්..."
"අද ගයනි මිස් නැහැනේ නේද...."
"අන්න එකයි අද පාටි...."
"ඔහොම රස්තියාදු වෙලා හරියනවද දෙන්නත් එක්කම දැන් exam එකට මාස තුනයි තියෙන්නේ ලමයෝ...."
"ඕකත් ඉක්මනට ගියොත් හොඳයි මිස් ගෙදරින් කනක් ඇහිලා ඉන්න පුළුවන්..."
වරුනි මිස්ටම කියලා එපා වෙලා ගියා මොනවා වුනත් මිසා හොඳයි මගේ ඩොකාගෙ වයසනෙ... ඔහොම ඉන්න බලන්න ඩොකා අයියා කෙනෙකුයි මේ වගේ ඉස්කොල නෝනා කෙනෙකුයි ගැළපෙනවා නේද... ඔහ් හම්බුනා හම්බුනා මගේ නෑනව හම්බුනා.
"ඕයි මොනවද යකෝ ඔච්චර මනෝ ගහන්නේ...."
"මේ උබ මොකද හිතන්නේ වරුනි මිසා ගැන...."
"ඇහ් උබ ඒ පාර මිසාට ලයින්ද.."
"පිස්සුද වුත්තෝ මගේ ඩොකාට සෙට්නේ මිසා...."
"මගේ?..."
"උබ මොකද දැන් ඔය වල් විදිහට හිනා වෙන්නේ කියපන් ඉතින් පගයො..."
මූට පිස්සු කියලා මට අමතක වුනානේ මොනවා වුනත් මගේ ඩොකාට මගේ තේරීම හොඳයි නේද ඒත් දැන් ඔක්කොටම කලින් හොයාගන්න ඕනි මිසාට කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා හිටියොත් මට නෑනා කෙනෙක් නැති වෙනවා සැක්.
-
-
-
-
-
-
-
-"බල්!ලෝ..."
"මොකද බල්!ලෝ.."
"උබට තේරෙනවද මේ තට්ටයා කියවන මඟුල්..."
"නැහැ ඕයි..."
කියවනවා කියවනවා පිස්සෙක් වගේ මෙලො මඟුලක් තේරෙන්නැ ඩොකාගෙන් තමා අහගන්න වෙන්නේ දැන් මේවත් මොනවා වුනත් ඩොකා හොඳට කියලා දෙනවා.
ඩොකා ගැන හිතෙනවා වැඩි වගේ ලෙඩක්ද දන්නැ නැත්නම් අර drama වල වගේ මම ඌට කැමතිද දන්නැ... ෆ!ක් මොන හු!ත්තක්ද යකෝ ඒ හිතුවේ මම.
"මේ යෙනූ මම උබෙන් දෙයක් අහන්නද..."
"අහපන්කෝ ඉතින්..?"
"උබ වෙනස් බන් සිරාවට පට්ට විදිහට වෙනස් වෙලා මේ මාස ගානට..."
"අනේ පලයන් බ!ල්ලෝ යන්න... කියපන් බලන්න මොකක්ද වෙනස කියලා..."
YOU ARE READING
හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢ
Hayran Kurguහදවතින් ගැයෙන.... සුසුමකින් තනු වයන... ප්‍රේමයේ ගීතය... නුඹ නම්... start day - August 13, 2024 complete day - Ongoing ~ YIZHAN NONFICTION ~