..02 කොටස..

236 38 84
                                    

"තාත්තේ මට පරක්කු වෙනවා ඉක්මනට එනවද ඔයා ඔය අම්මත් එක්ක කරගන්න  තියෙන වැඩ මාව දාලා ඇවිත් කරගන්න අනේ..."

"සුදු පුතා කට නම් වැඩී බොහොම තාත්තගේ කොන්ද කැක්කුම අල්ලලා ආයෙමත් අදට බස් එකේ යන්නකෝ..."

"කලිම් කියන්න කට කැඩුනද අම්මේ රෙද්ද...."

උදේ පාන්දර පැන්නුවනේ ඉතින් මල ඇයි යකෝ කොන්දේ අමාරුව නම් කලින් කියන්න එපැයි එහෙනම් මම මෙලහකට ගිහින්නේ රෙද්ද... තිබුන කේන්තියටත් එක්කම අම්මගේ ඇන්තූරියම් පෝච්චියත් බිඳගෙනමයි මම ආවේ.

හික්කඩු යන වැඩ මේවා දැන් මට පරක්කුයිනේ මඟුල මෙහෙමයි ඉතින් තාම වේලාව 6 එක ඇත්ත ඒත් දැන් මට ඉස්කොලේට යන්න වෙන්නේ හතට කිට්ටු කරලනේ ඇයි යකෝ පයින් යන්නත් එපැයි.

"සත්...."

හරි එච්චරයි අඩුවට තිබුනේ අර ඩොකා කියන පම්කයත් එනවද කොහෙද සනීපයි වුට්ටෝ සනීපයි.

"බටු ඇටේ මොකද මේ උදේන්ම කේන්ති ගිහින්..."

"අනේ ඇයි උබ නිවන්නද අහන්නේ..."

"නිවන්න නම් පුලුවන් කමක් නැද්ද බටු ඇටේ..."

"මගෙන් මොකුත් අහගන්නේ නැතුව හිටපන් බන් ඩොකො..."

"කේන්ති ගන්න එපා බටු ඇටේ..."

මොන හුත්තක්ද යකෝ ඒ වුනේ... මගේ කම්මුල... එයාගේ තොල් දෙයියනේ ඒවා සිනිඳුයිනේ..ෆක්... මේ ලෝක සිහියට වරෙන්කෝ...මගේ කම්මුල කිස් කරා නේද ඒ ඩොකා වට් ද ෆක් යකෝ.

"එනවද යන්න නැත්නම් ඔහොම ඉන්නවද සත්"

"හ්ම්..."

"කේන්තිය ඔයාට ගැලපෙන්නේ නැහැ බටු ඇටේ..."

"මේ තමුන් ඇයි අර හොඳ කාර් එකක් තියාගෙන පයින් බස් එකේ යන්නේ..."

"ආස නිසා සත්..."

"හ්ම්.."

*
*
*
*
*
*
*
*
*
*

අපේ අම්මට තියා තාත්තටවත් කේන්ති ගියාම මාව නවත්තගන්න බැහැ ඒත් මේ නාකි ඩොකා අනේ මන්දා දැනුත් මගේ එහා පැත්තේ ඉන්නකොට මහා අමුතුයි ජිවීතේ පලවෙනි වතාවට මට කෙනෙක්ගේ ඇස් දිහා බලන්න බැරි වුනා ඔව් මේ ඩොකා මාව අව්ල් කරලා තියෙන්නේ හොඳටම දැන්.

මම බස් ජනේලෙන් එලියම බලන් යන්නේ මූ දිහා බලන්න බැරි කමට මට ලැජ්ජයි දෙයියනේ ලැජ්ජයි මොන මඟුලක්ද මන්දා මේ.

"සත් හෙටත් එනවද මෙහෙම යන්න..."

"මට බෑ..."

" හරි එහෙනම් එනවනේ..."

මම නම් යයි හෙටත් බස් වල රෙද්ද මූ එක්ක බෑ යකෝ මට අහ්.. කෝ යකෝ මගේ කේන්තිය මට මෙහෙම ඉන්න බෑ මන් ඌට ඕනේ පුකක් කරගන්න කියලා බැහැලා ආවා බස් එකෙන් ඇයි මඟුල.

"සත් පරිස්සමින් යන්න..."

විනාසයි හුත්තෝ විනාසයි මූටත් ඕක ජනේලෙන් ඔලුව දාලා මහා හයියෙන්ම කියන්න ඕනි වුනානේ මඟුල හේතුවක් නැහැ ඒත් මට මේ ඩොකාව හංඟන්න ඕනි.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*

"මයේ සුදු තාත්ති උබ ආවද බල්ලෝ..."

ඕක ඉතින් හැමදාම පන්තියට අඩිය තියපු ගමන් මනුදයගේ කටින් කියවෙන එක ඌ තමා මගේ බොක්කේ ෆිට් එක අනිත් එවුනුත් ෆිට් තමා හැබැයි මූට විතරයි මම කියන ඒවා අහන් ඉන්න.

"බේසිකයා මොකද උදේ පාන්දර මේ..."

"ඉව් ඉව්... ආදරේන් කතා කරත් වැරදි බල්ලෝ උබට..."

"තියාගනින් උබේ පම්කේ ආදරේ..."

"බඩගිනි පගො යමන්කෝ කැන්ටිමට..."

"බඩජාරි සංගමේ සභාපතිනේ තෝ.."

බැග් එකත් මේසෙ උඩින් දාලා මනුදයා එක්කම කැන්ටිමට යන්න අඩිය තිබ්බා විතරයි පන්තියේ ඉන්න බඩු හාල් කෑල්ල ආවා කියහන්කෝ ඉස්සරහට ශිකේ දවසම ඉවරයි ඉතින්.

"මේ යෙනූත් අද ඔයා එක්ක බස් එකේ හිටියේ ඔයා දන්න කෙනෙක්ද..."

"උබට මොකටද සනූදි එක..."

"මොකක්ද යෙනූත් කියනවකෝ එයාගේ හිනාව මාව පිස්සියෙක් කරා..."

"ඇයි දැන් උබට අර රශ්මික අයියගේ එක එපා වෙලාද..."

"ඒ මඟුලක් නෙවෙයිනේ යෙනූත් මම ඇහුවේ..."

"උබට කව්රු වුනත් වැඩක් නැනේ හුත්තියේ..."

මනුදයා මාව ඇඳගෙන නොයෙන්න ඕකි මගෙන් අහගන්නවා සුද්ද සිංහල අද මම මොන විදිහට නැටුවත් කෙල්ලෙකුට ගරු කරලා ඉන්න දන්නවා ඒත් අරකී වගේ සල්ලී පස්සේ යන බඩුවකට මම ලඟ ගරු කෙරිලි නැහැ ඉතින් පේනවනේ අච්චර හොඳ රශ්මික අයියා ඉන්නකොට තවත් එවුන් ගැන හොයනවා ඒත් නැහැ අර නාකි ඩොකා මොකටද හිනා වුනේ මම ඌව මරනවා එතකොට බලන්න පුලුවන් හිනා වෙන විදිහ.






























_________________________________________

කොටයි නේ අද 🥲🤌

JEHI

හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now