..09 කොටස..

156 31 28
                                    

"සත් නැඟිටින්නකෝ ලමයෝ...."

"මොකද වදේ මට ඉන්න දෙනවකෝ..."

මේ පගයා එක්ක මොකුත් කරන්න බැනේ නිදාගන්නවත් දෙන්නැ සතේ බතේ ගානවා මොකෙක්ද මන්දා රෙද්ද අපේ අම්මා හොදයි තව මූ එක්ක බලනකොට බූරුවෙක් මහා.

"බැනලා ඉවර නම් ලැස්ති වෙන්න සත් මුණ එහෙම හොදගෙන..."

"ඒ පාර කොහෙ මඟුලේ යන්නද..."

"ගියහම බලමු..."

"උබට ඔන්නම් පලයන් බන් ඩොකො මට නිදිමතයි..."

"කොත්තුවක් අරන් දුන්නොත්..."

"මම ලැස්ති වෙලා එන්නම් ඩොකො දැන් යනවකෝ..."

මොන මඟුලේ ගියාම මට මොකද කොත්තුවක් අරන් දෙනවලුනේ කොහොමත් මූ මට මොකුත් කරන්නැ ඩොකා අයියා මට ආදරේයිලුනේ පුහ්... සතේකට සුවර් නෑ ඕකව මට පගයා.

*
*
*
*
*
*
*
*
*
*
*

"දැන් මට කියන්න එපා ඩොකො මහා ලොකුවට යමුයි කිව්වේ අනාථ නිවාසේට කියලා නම්..."

"එකට තමයි සත්..."

"එහෙනම් තමුසේ ගිහින් එනවා මම ඉන්නවා කාර් එකේ..."

"ඇයි..."

"ඕකේ ඉන්න එවුන් මහා බොරුකාරයෝ එකයි..."

"යසිත් නිසාද ඔහොම කියන්නේ..."

"ඔහෙ කොහොමද ඩොකො එයාව දන්නේ..."

"එක කෙනෙක් බොරු කිව්ව පලියට අනිත් හැමෝම එහෙම වෙන්නැ සත්..."

මොනවා නැතත් ඩොකාගේ හෙන පඩි ටොක් නම් තියෙනවා ඇයි යකෝ මට පේන්න බැහැ ඔය අනාථ නිවාසේ ඉන්න ලමයින්ව ඕකුන් බොරුකාරයෝ හරියට යසිත් වගේම යසි කියන්නේ මගෙයි මනුදගෙයි හිටපු බොක්කේ ෆිට් එක තමා ඒත් ඌ පට්ට හොරා මනුදයගේ හිටපු කෙල්ල ෂෙනායාටත් බොරු කියලා ඌන් දෙන්නගෙත් පව්ල කැඩුවා ඕකා ඇයි අන්තිමට ඉස්කොලේට අර මඟුල් පෙති උස්සන් ඇවිල්ලා අපි දෙන්නවත් ඇල්ලුවා බේසාවා එදා ඉඳලා මට අනාථ ලමයින්ව පේන්න බැහැ ඔක්කොම බොරුව විතරයි දෙන්නේ.

"බහින්නේ නැද්ද සත්..."

"කිව්වනේ මට බෑ ඕයි..."

"මාව විශ්වාස කරනවද..."

"නැහැ මම ඔය එක එකාව විශ්වාස කර කර නටන්නැ ඕයි..."

හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now