..15 කොටස..

162 36 33
                                    

ඩොකා ඇත්තටම එදා කිව්වා වගේම මගේ පිටිපස්සෙන් ඉන්නවා මේ දැනුත් පිස්සු කෙලියා කියන්නත් බැහැ ඉස්කොලේ කියලා දෙන මඟුල් නොතෙරුන එකයි වුනෙ මට ඒත් මේ ඩොකා හැමදේම කියලා දුන්න විදිහට දැන් වුනත් මට ol ලියන්න පුළුවන් කොහොමද ගැම්ම.

ගැම්ම කෙසෙ වෙතත් මූ නිසා මට හවස පන්ති ඉන්න වුනා හැබැයි අව්ලකුත් නැහැ මූගෙ කාර් එකෙම ගිහින් එන්න තියෙන්නේ ඊට අමතරව ඉල්ලන ඉල්ලන කෑම අරන් දීම මගේ පගාව වෙනවා.

"සුදු පුතේ පරක්කු වෙයි..."

"නෑ නෑ මම ලැස්ති වෙලා ඉවරයි.... එහෙනම් මන් ගියා සීදේවි... උම්ම්මා..."

අපේ අම්මා එහෙම හිනා වෙනකොට පට්ටම ලස්සනයි ඇත්තටම ඒ වගේ හිනාවක් තියෙන්නේ ඩොකාටයි අම්මටයි විතරයි දන්නවද දෙයක් අපේ අම්මගේ ඔය හිනාව බලන්න මට ඩොකා එන්නම ඕනි වුනා ඌ නොහිටින්න සමහර දේවල් අදටත් වෙනස් වෙන්නැ.

තව ටිකෙන් දැනුවත් කරන්න බැරි වෙනවා මම මගේ ඩොකාට වරුනි මිස්ව සෙට් කරන්න මේ දවස් වල සැහෙන්න ගෙමක් දෙනවා කොහෙද ඩොකාට මගේ පස්සෙන් එනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න අදහසක් නැනේ ඉතින් ඒත් මේ යෙනූත් නම් අතාරින්නේ නැහැ වැඩේ දෙන්නව සෙට් කරලමයි නවතින්නේ.

"නඟින්න බටු ඇටේ...."

"අද 4:30 වෙනකන් හරිද..."

"අද නම් බස් එකේ යන්න වෙයි බටු ඇටේ මට හදිස්සි පේෂන්ට් කෙනෙක් ඉන්නවා බලන්න...."

"හා හා..."

"හිතුවට කරන්න බැහැ වගේ නේද බටු ඇටේ..."

"මොකක්ද...."

"ඔය හිතන ඒවා තමයි බටු ඇටේ..."

මූ එක්ක බැ ඕයි... හොව් ඒ කියන්නේ ඩොකා දන්නවද මම මිසාව සෙට් කරන්න හදනවා කියලා යකෝ මේ පගයා දැන දැන නොදන්නවා වගේ රඟපනවා නේද... පගයා.

-
-
-
-
-

"පරිස්සමට හවසට ගෙදර යන්න පුළුවන් නේද සත්..."

"තමුන් ඉන්නවකෝ මම යන විදිහට යන්නම්..."

"පරිස්සමින් සත්..."

"මම පොඩි එකෙක් නෙවෙයි ඕයි අනික මම කෙල්ලෙකුත් නෙවෙයි පගයෝ..."

හුස්ම නුඹ | ʏɪᴢʜᴀɴ - ᴏɴɢᴏɪɴɢWhere stories live. Discover now