07 කොටස

19 4 0
                                    


එදා ඩිනර් එකට ගිහින් අද වෙනකොට දවස් දෙකක් වෙනව.. අපෙ පව්ලෙ අයයි නුහස් අයියලගෙ පව්ලෙ අයයි හැමොම දැන් ඉන්නෙ ඔසි වල.. මෙහෙට ඉතුරු උනෙ මන් විතරයි..මන් හිතුවට නුහස් අයියත් ඉදි කියල ඒත් එයත් ඒ ගමනට එකතු වෙලා තිබ්බා. හැමොගෙම ස්ටෙටස් වල එයාල ඩිනර් අවුට් ගියපුවා, බීච් ගියපුවා දලා තිබ්බා. මගෙ හිත රිදුනෙ නැ කියන්න බැ..ගොඩක් රිදුනා.. මන් මෙ පව්ලෙන් ගොඩක් දුරස් කියල මට තෙරුනා.. ඒ විතරක් නෙවෙයි මට ගොඩක්ම රිදුනේ නුහස් අයියගෙ ස්ටෙටස් වල එයා එක්ක ඉදපු ගැනූ ලමයට... හරි ලස්සන හුරුබුහුටි ගැනු ලමයෙක්.. ඒ දෙන්නානම් ඇත්තටම ගොඩක් මැචින්...

ඒ ෆොටොස් වලින් පාවා නුහස් අයිය ඒ ගැනූ ලමයට කොච්චර ආදරෙද කියන්න මට හොදට කියන්න පුලුවන්..මෙ දවස් දෙක ඇතුලෙ මන් හිතින් කඩන් වැටුන වාර අනන්තයි... හිත් රිද්දගත්ත අවස්තා ඔන තරම් තිබ්බා. ඒත් මට කරන්න තියෙන වැඩ එක්ක මට හිත් රිද්ද රිද්ද ඉන්න තිබුනෙ නැ... හැමදම ඉස්කොලෙ යනව හවසට ක්ලබ් එකට යනව ඊට පස්සෙ ගෙදර ඇවිත් පාඩන් කරනව. මගෙ දවස් ගෙවෙන්නෙ ඔය විදිහට.. උයාගන්න වෙලාවක් නැති නිසාම මෙ දවස් වල දිගටම කෑවෙ කඩෙන්.. දවසට එක පාරක් විතර අප්පච්චිගෙන් කොල් එකක් ආවට සමහර දවස් වලට මට ඒ එක කොල් එකක්වත් ආන්සර් කරන්න වෙලාවක් නැ.. සමහර දවස්වලට ක්ලබ් එකට ගිම් ගෙදර එන්නෙ මහ පාන්දර එහෙමම මහන්සියට ඇදට වැටෙනව විතරයි කන්නත් නැ මොනවත් නැ නිදි..ගෙදර මැරිල මැරිලා ආවට බලන්න බලු බල්ලෙක්වත් නැනෙ හුම්...

ඉතින් දැන් අප්පච්චිලා මෙහෙන් ගිහින් දවස් පහක් වෙනව.අද තමා මගෙ මැච් එක.. උදෙන්ම මන් මෙ ක්ලබ් එකට ආවෙ අද මැච් එක තියෙන්නෙ නුවර . ඉතින් ක්ලබ් එකෙ අය එක්කම යන්න පුලුවන් හින්ද.මැචස් පටන් ගන්න තිබ්බෙ හවස 3 ට.. කට්ටියම මෙහෙන් නුවරට යද්දි 12 ට විතර ඇති.. ගියාට මොකො මට මගෙ කියන්න තරම් කෙනෙක් ලග නැ.. වෙනදටනම් මගෙ අම්මා එනව මන් ප්ලෙ කරන හැම මැච් එකකටම... මට මෙච්චර කාලෙකට ප්ලෙ කරන්න අමාරුම ප්ලේයර් කෙනෙක්ට ඉදියෙ අපෙ අම්මා විතරයි...

මැචස් පටන් ගන්න කලින් මන් වොශ් රුම් එකට ගියෙ මූණ ටිකක් හොදගන්න. එහෙට මෙහෙට ගිහිල්ලම දාඩිය දලා කුකුලෙක් වගෙ... වොශ් රූම් එකට ගිම් ප්ලෙ කරන්න මගෙ කිට් එකත් ඇදගෙන එහෙමම මැචස් තියෙන තැනට ආවෙ වෙලාව 3 ට ලන් වෙලා තිබ්බ නිසා.රැකට් එකත් අතෙ කරක කරක අපෙ කට්ටිය ගාවට යද්දි මගෙ මග හරස් උනා.. උනා කිව්වෙ හරස් කරා..
 
" හායි තෙව් ! හුග කාලෙකින් නේ..."

"  දුරම දුර..... " [ completed ]Where stories live. Discover now