ඊයෙ නටල කරල රෑ හොදට නිදාගෙන පහුවෙනිදා අපි උදෙන්ම ඇහැරියෙ ආපහු කොලඹ යන්න..උවි අයියත් එක්ක ඉනුක යන නිසා මායි පොඩී එකට ආවා.. දවස් දෙකක් අපි හරි සතුටෙන්මෙහෙට වෙලා ඉදියා.. යද්දි ටිකක් දුකයි වගෙත් දැනුනා.. ඉතින් මන් යන්න කලින් පොඩි අයියට කිව්වා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියලම යමු කියල.ඉතින් අපි හාමුදුරුවන්ටත් කියල වැදල ආශිර්වාදත් අරගෙන එහෙමම කොලඹ එන්න ආවා. අවුරුදු හතරකට පස්සෙ පොඩී එක්ක මන් මේම එක ලග ඉදගෙන ඉන්නෙත්.අපිට කතා කරන්න ගොඩක් දෙවල් තිබුනා.අනික පොඩීට මගෙන් අහන්නදෙවල් තියෙනව කියල ඒ මූණෙන් හොදටම පෙනව.මමත් පොඩීම කතාවපටන් ගන්නකල් වාහනෙ යන සින්දුවත් අහගෙන වටෙපිටෙ පහුවෙන ගස්දිහාබල බල ආවා." සුදූ ඉතින් කොමද ජිවිතෙ... වැඩ එම හොදට කරගෙන යනවද..."
" හොදයි පොඩි අයියා.. ඉස්කොලෙ වැඩතමයි ඉතින් ... මට ලගදිම ටූනමන්ට් එකක් තියෙනව එව්වට ප්‍රැක්ටිස් යනව..ක්ලබ් එකෙත් ප්ලෙ කරන්න යනව.ක්ලස් යනව එක්සැම් ලියනව.. ඔය වගෙ තමයි පොඩී..."
" එලෙවල් එක්ක පුලුවන්ද සුදූ ඔයට ඔය ඔක්කොම කරගන්න.හෙල්ප් එකක් ඔනි උනාම මට කියන්න නොකියා ඉන්නැතුව තෙරුනාද..."
" ඔව් පොඩී මන් ඔයාට කියන්නම්... අද පොඩී ගෙදර ඉන්නවද නැත්තන් කම්පැනි එකට යනවද....."
" මන් අද මගෙ සුදූ එක්ක ගෙදර ඉන්නෙ... අද මන් එනව ඔයා එක්ක ප්ලේ කරන්න. අපි දෙන්නා පීසා එකක් හදමු... හදල කලා කොහෙ හරි රවුමක් දාලා රෑ වෙන්න කලින් එමු හෙට ඉස්කොලෙනෙ ඔයාට..."
" ඔය ඇත්තමද පොඩී... අද අපි බීච් යමුද..... හුග දවසකින් ගියෙ නැනෙ..."
" මන්නම් හිතුවෙ අද කැලණි පන්සල පැත්තට යන්න.... සුදූට හොද දෙයක් කරමුකො ඒනම්...."
" අපි බීච් යමුකො.... අනෙ පොඩී යමුද හාද කියන්නකො... යනව නේද......"
" ආහ් හා හා යමු යමු ඉතින් මන් බෑ කිව්වද සුදුට... දැන් පාඩන් වැඩ එම කොමද අපෙ වෙන්න දොස්තර මහත්තයාගෙ....."
" තාමනම් අවුලක් නැ එක්සැම් වලටත් ඉතින් ලකුණු 90 පල්ලට බැහැල නැ පොඩී තාම... පාඩමුත් කරනව..තනියම පෙපර්ස් පාවා මන් කරනව ඉතින්...."
YOU ARE READING
" දුරම දුර..... " [ completed ]
Romance" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->