ඊයෙ රෑ නිදාගෙන මන් ආයෙත් 5.30 නැගිට්ටෙ ඉස්කොලෙ යන්න මොකද අදින් අපෙ ඩියුටි එකත් ඉවරයි.. අපිට පස්සෙ මල්ලිලාට එයාලගෙ ඩියුටි එක බාරදිලා අපි එලෙවෙල් වෙනුවෙන් කාල වෙන් කරගන්න ඔනෙ.එලෙවල් ගැන කියනවනම් තව එලෙවල් වලට ඉතුරු වෙලා තියෙන්නෙ මාස හතරක් වගෙ පොඩි කාලයක්.. අදින් පස්සෙ අපිත් ඉස්කොලෙ යන්නෙ නැ.. ඒත් ඉතින් මටනම් හො ගාලා ක්ලාස්.. මමත් ඉතින් පට ගල ලැහැස්ති උනෙ ඉස්කොලෙට යන්න.ලැහැස්ති වෙලා ඉවර වෙලා ඉස්කොලෙට යන ගමන් කෑම එකකුත් අරන් වෙහිකල් එකෙම කාලා ඉස්කොලෙට ගියා.. ගියත් මොකො නිකම් ඉන්න තප්පරයක්වත් හම්බුනෙ නැ.. එහෙ දුවනව මෙහෙ දුවනව.. කකුල් දෙකටත් නිවනක් නැ... ඉතින් කොම හරි ඒ වැඩ ටිකත් ලස්සනට කරල ඉවර කරගන්න මට පුලුවන් උනා. ඉස්කොලෙ හෙඩ් විදිහට මන් මගෙ උපරිමෙන්ම කැපවෙලා වැඩ කරා ඉතින් මට හරි සතුටුයි මේ විදිහට මට ඉස්කොලෙන් අයින් වෙන්න පුලුවන් උන එකට.ඉස්කොලෙ හෙඩ් විදිහට අන්තිම පාරට ස්පීච් එකක් කියල මගෙ බැජ් එකට මන් හරි ආදරෙන් සමු දුන්නා.. අපෙ බැජ් එකෙ කොල්ලන්ගෙ අම්මල තාත්තල ඇවිත් තිබ්බට මගෙ කියල එන්න කෙනෙක් ඉදියෙ නැ.හැබැයි නැ කියන්නත් බැ මොකද යතුරකුත් කරක කරක මාව මීට් වෙන්න ආවෙ තේශ් එක්ක එයලගෙ අම්මා... ඉතින් ඒ දෙන්නත් එක්කම් මන් ෆොටොස් ගහල කතා කරල වැඩ කරගෙන එයලවත් ගෙදර යවල ගෙදර යද්දි හුගක් හවස් වෙලා..... හැබැයි කියන්න ඔනෙ තේශ් මට දුන්න ගිෆ්ට් එකනම් මට නිකම් ඉන්න දෙන්නෙ නැ.හැමැතැනම දුවනව කැ ගහනව .. ඔව් ඔව් ඌ මට පාලුයි තනි කියල චුටි බව්වෙක් ගෙනත් දුන්නා..කාලය හරි ඉක්මනින් ගෙවෙනව.. ඒත් මට ලොකු විවෙකයක් නැ.. සතියට දවස් හතරක් උදෙ 8- 5 ක්ලාස්. ගෙදර ඇවිත් පාඩන් කරනව.ඇරෙන්න වෙන වැඩක් නැ.ඔය අස්සෙ තේශුයි මායි රවුමක් ගහන්නත් අමතක කරන්නෙ නැ.. මට වැඩ කරල ටිකක් ෆ්රී උනාම එක්කො ඌගෙ ගෙදර යනව නැත්තන් ඌ අපෙ දිහා එනව.මේ කාලෙ තේශ් මට ගොඩක් ලන් උනා.අපි අපෙ ප්රශ්න ශෙයා කරගෙන විසදගත්තා. ඌත් උගෙ කෙල්ල එක්ක හෙන සතුටෙන් ඉන්නෙ.ඌ මට කලින්ම එලෙවල් ලියල ඒ ඔක්කොක සෙට්ල් කරන් ඉන්න නිසා කිසිම අවුලක් නැ ඌටනම්.තේශ්ගෙ කෙල්ල ගැන කියනවනම් හරි හොද ගැනූ ලමයෙක්.. මටත් අම්මෙක් වගෙ හැමදෙම හොයල බලල කරල දෙනව.හරියට කන්නෙ නැ කියල තේශ් නුවනි ලව්ව එක එක ජාතියෙ කෑම හදන් අරන් එනව රෑට.පස්සෙ අපි තුන්දෙනා කකා විකාර දොඩව දොඩව ඉන්නව . එයලත් තව ටික කාලෙකින් මැරි කරයි.. තේශ් මාරම කෙයාරින් නුවනිට.. හරියට කෙල්ලව පරිස්සන් කරනව.. අපිට සද්දෙ දැම්මට නුවනිටනම් කිසිම සද්දයක් නැ. මුන්ගෙත් තනි බොරුවනෙ..
YOU ARE READING
" දුරම දුර..... " [ completed ]
Romance" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->