A/N

16 2 0
                                    


ඇත්තයම මන් මෙ කතාව පටන් ගත්තෙ මෙම අවසානයක් දෙන්න නෙවෙයි.. මේක මීට වඩ ගොඩක් දුරට යන්න හදපු කතාවක්.ඒත් මට මගෙ වැඩත් එක්ක මට ඔන විදිහට කතාව ලියාගන්න බැරි වෙයි කියල තිබුණු අවුලත් එක්ක මන් කතාව මගින්ම ඉවර කරන්න හිතුවා.. ඒත් මන් බලාපොරොත්තු වෙනව මීට වඩා හොද විදිහකට අලුත්ම කතාවක් ලියන්න.. මේක කියවපු හැමොටම ගොඩක් තැන්ක්ස්.. ඔයල බලාපොරොත්තු උන විදිහෙ ලස්සන කතාවක් දෙන්න බැරි උනාට මට සමවෙන්න.. මටත් දුකයි ඒත් මට යන්න වෙනව..

ඒනම් මන් යන්නම්...... 💚

"  දුරම දුර..... " [ completed ]Where stories live. Discover now