" මැ - ණි - ක් - දි .... ටහුක් මොකක්ද බන් මේ ඉස්කොලේ නම කියවගන්නත් බෑ ඇස් දෙකට පොට්ටයා ගහල වගෙ මගෙ... අනේ ඉනූ මෙහෙ එන්නකූ..... "" අනෙ හු#තො ! මන් මෙ ගස් දෙබලෙ හිරවෙලා ඉන්නෙ තො ඔය මගුලක් හොය හොය ඉන්නැතුව මෙන්න මෙහෙට වරෙන් ඇවිත් මාව ඇදපන්....."
" අම්මටසිරි සදේ... ඔයා මොකද ගහේ...
කො කො වරෙන් පගො පල්ලට... මෙහෙ හොල්මනුත් ඉන්නවද කොහෙද.... සර සර ගානවත් ඇහෙනව ඒයීම්.... අනෙ මට චු වෙන්න වගෙනෙ....."" ඕ ශිට් ඔතන ඔය ගහකටවත් ඔක අල්ලල වරෙන් ඉක්මනට යක්කු අස් නගින්න කලින් මන් ගහෙන් බැහැල ඉන්න එපැයි යකෝ...."
"පොඩ්ඩක් හිටපන් යන්නෙත් නැ බන්... හිරවෙලාද කොහෙද.... මේ හොල්මනක් ඇවිත් මගෙ එක කඩන් යාවිද ඒයී... "
" ගොරකගහෙ ඉන්න යකා කොමත් දැන් උබෙ එක කාඩාගෙන යන්න තමයි ඉන්නෙ... "
" හරි හරි ඉවරයි.. කො වරෙන් ඉතින් පල්ලට... ටහුක් කොන්ද බල්ලො... නැගිටපන් "
" සොරි සොරී ඒයීම්.... මේකටු ලොවි ටික සාක්කුවකට දාගනිම්.... ගෙදර ගීම් කමු..."
" ම්ම්ම්ම්ම්ම් දැන් අපි කොහෙටද යන්නෙ.....
" කනත්තට යම්ද....."
" අනෙ මේ ඔයැයිට පිස්සුය... මටනම් බැ ඔව්වගෙ යන්න.. අපි ගෙදර යමු අනේ..."
" අනෙ පනෙ තමේ වැලේ නෙවෙයි වරෙන් යන්න.."
මන් බෑ කියද්දිම මේ ගොත නරියා මාවත් ඇදගෙන කනත්තක්ද මොකක්ද මන්ද කියල කැලයක් අස්සට වෙන්න තිබ්බ තැනකට එක්කන් ගියා. ඇත්තටම එතන දැක්කත් බය හිතෙනව.. අමුතූ මූසල ගතියක් ඒ වටෙම තිබ්බා.සිරාවටම මගෙ පපුවත් නවතින්න වගෙ දැනෙනව මේ පකය කරන වැඩ වලට...
" ඒ බන් මේ අතන අලුතින් වලදාපු මිනියක් තියෙනව. වරෙන්කො එක ටිකක් බලල එන්න..."
" අනෙ මෙ මන් යනව උබ පලයන් ඔනෙනම්..."
" මෙන්න මෙහෙ වරෙන්..... මේ බන් ඒක නෙවෙයි උබට මේකෙ නම පෙනවද ඔය ෆොන් එකෙන් ලයිට් එකක් ගහපන්කො...."
" ඔය පෙන්නෙ ස-ම-න් එ -දි-රි .... මෙ ඔය ටොච් එක තව ටිකක් ලන් කරල අල්ලපන්කො පෙන්නෑ..."
YOU ARE READING
" දුරම දුර..... " [ completed ]
Roman d'amour" මට ඔයාව දැක්ක පලවෙනි දවස මතක් උනා......." - > " නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ...." ->