තිස් දෙවන පරිච්චේදය 32

150 11 1
                                    




    ඒ එක්කම ආයෙමත් ඉතාගියට ගියපු අනුසරගෙ ගෙදර දොරේ බෙල් එක රින්ග් වෙන සද්දෙ ඇමුනු අනුසර ඇදෙන් නැගිටලා දොර ලගට ගිහින් දොර ඇරලා බලනකොට ඒ දොර ඉස්සරහා සුදු කෙට්ටු සාමාන්‍ය උස කොන්ඩෙ දිගට තියෙන කෙල්ලෙක් අත වන වන මිටියේ එයා එකික හිනාවන්න උත්සහ කරන ගමන්..

" hiiii"

" do I know u?"

" ඇයි ඔයාගෙ තාත්තා කිව්වෙ නැද්ද විස්තරේ අපේ අම්මී තමයි මට ඔයාගෙ address  එක අරගෙන දුන්නේ"

" ආ එයාද .. මොකද හදිස්සියක්ද?"

" ඇයි ඔයා ගහන්න වගේ කතා කරන්නෙ ගෙදරට කවුරුහරි ආවාම ඔහොම සලකන්නෙ"

බලෙන්ම අනුසරවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ගියපු ඒ කෙලිල නම් මහ ඇනයක් වෙන බව දැනගත්ත අනුසර ගියේ ගහන්න බැරි කමකුත් නැ වට වදයක් වුනොත් කියපා හිතන ගමන්..

තෙවසරකට පසුව............

දුරකථන ඇමතුමක්,

" අඩො ඉක්මනට වරෙං බං  උඹලා මොකද මෙච්චර පරක්කු"

" හරි හරි ඉදපන් එනකන් ඔතනට කොහොමත් තවම හැමෝම ඇවිත් නැ නේ"

ඇමතුම අවසන්...

එදා bio බැජ් එකේ හිටපු කොල්ලො ටිකගෙ පස්වන මතක ආවර්ජන රැස්වීම.. කොල්ලො ටික මේ පාර නම් රැස්වීම ලොකුවටම සංවිදානය කරලා තිබනේ ඊලගට මොකක් හරි ලොකු දෙයක් කරන්න බලාගෙන..

එතනට හිටපු ආකාශ් විනුලට කොල් එකක් අරගත්තෙ බාගෙට බාගයක් ආවත් මුල ඉදලම කෑ ගහගෙන එනව එනව කිය කිය ඉදපු එකා තවම නැති නිසා.

ඉතිං විනුල නයනහංසත් එක්කම විනුලගෙ කාර් එකේ ආවෙ එයාගෙ කාර් එක සර්විස් එකේ නිසා.. ඉක්මනට එයාලා රැස්වීම තියන්න කතා කරගත්තු හොටෙල් එක ලගට ඇවිත් වාහකේ පාර්ක් කරලා තරුන වයසේ ඉන්න කොලිලො ටික ඉනින තැනට ගියේ හරිම සතුටින් මූන පිරුනු හිනාවක් එක්ක.

ටික වෙලාවක් එතන ඉන්න කොල්ලොත් එක්ක කතා කර කර හිටපු නයනහංස ගියේ outdoor ඒරියා එකට. ගිහින්  හෙවනට තියෙන ගහක් යට තියෙන ගල් පුටුවකින් වාඩිවිනු එයා මුහුද දිහා බලාගෙන හිටියෙ ලොකු හුස්මක් එත්ක හූල්ලනගමන්. මොකද එයාලගෙ පන්ති වල හැමෝම හිටියත් එයාට වැඩිපුරම දකින්න ඕන වුනු කෙනා එතන නැති නිසා..

අහින්සක ඇස් .....Where stories live. Discover now