17😭💦🍀

57 5 0
                                    

"නෑ නෑ බම් එහෙම නෙමෙයි. ඔ්කට අර ලීවර වල යන්ත්ර වාසිය හොයන සූත්රෙ දාන්න ඔනෙ. " මම අපෙ මලීසට ඊටී වල ගනන් කියලා දෙන ගමන් ඉන්නෙ මේ දවස් වල. අා දන්නවද වැඩක් අපිව ඉස්කෝලෙ අපෙ පන්තියෙන් එලෙව්වනෙ. දැන් අපි ඉන්නෙ මේන් හෝල් එකේ පුටු අැදලා. අපිට ගිය මාසෙ. එ් කියන්නෙ මාර්තු වල third term එක්සෑම් තිබ්බනෙ එකපාට්ටම. එකපාට්ටම කියන්නෙ ඉතින් අපිට ලබන සතියෙ එක්සෑම් කියලා කිව්වෙ විබාගෙට කලින් සතියෙ සිකුරාදා. මටත් වඩා බය වෙලා හිටියෙ මලීසා. අැයි ඉතින් පොතක් අතින්වත් අල්ලලා නැල්ලුනෙ. මමනම් ඉතින් ලිව්වා ලිවිල්ලක් අායෙ පේපරේ බලන එකාට අැඩෙන්න. අපිට මේ දවස් වල ඔය පේපර් වල ලකුනු දෙන ගමන්නෙ. එ්ත් ඉතින් එ්ක පරක්කු වෙයි. මොකද මේ sports meet එකක් අායෙ පටන්ගත්තනෙ. හැබැයි ඉතින් අප්රේල් තිබ්බ එක මැයි වලට දාලා කාලෙ මදි කියලා. ටීචලා අරහෙ දුවනවා මෙහෙ දුවනවා. අපට ඉන්දු මැඩම් මට කිව්වත් මේ සැරෙත් ස්කොඩ් එක ලීඩ් කරන්න කියලා මම කිව්වා බෑමයි කියලා. ඊටපස්සේ ඉතින් මැඩම් මටත් ගස්සගෙන යන්න ගියා. හුහ්. අපි බය වෙයි ඔ්වට. සාකල්යා කොච්චර නෑ නෑ කිව්වත් එයාට අායෙත් prefect කෙනෙක්ට ඉල්ලන්න වුනා. එ්කත් ඉන්දු මැඩම්ගෙ කරච්චලේ නිසා. එ්කනෙ අපි සයන්ස් නොකලෙ. එක්සෑම් කාලෙ බූවලු නෝනාව මම මැරුවෙ නැති ටික විතරයි පාඩම් කරපං කියලා. පවු ඉතින්. එ්ත් උෟ විබාගෙට අඩු ලකුනු ගත්තොත් එහෙම. මම දන්නවා පිසිස් එහෙම අමාරුයි එ්ත් එහෙම කියලා තමන්ගෙ අනාගතේ වට්ට ගන්න දෙන්න බෑනෙ එයාට. එ්කට සාකල්යා හැමතිස්සෙම මූණ එල්ලගන්නවා. එතකොට ඉතින් මටත් මල පයිනවනෙ. එ්ත් විනාඩි ගානකට පස්සෙ එයාම මගෙ උරහිසෙන් ඔලුව තියන් ඉදලා කියනවා 'සොරි මට තරහ ගියා' කියලා. අා ඉතින් පෙබරවාරි මාසෙ අන්තිම දවස් වල තමා පිපෙට්ලට ඉන්ටවීව් තිබුනෙ. එ්කත් එක්සෑම් අස්සෙම. පවු ඉතින් ලමයි. එ්ත් එක්කො නෑ. ඔය ඉන්ටවීව් එකෙ කරන්න තියෙන්නෙ certificates ටිකක් උස්සන් ගිහින් එතන සිස්ට අහන පස්න වලට උත්තර දීලා සිස්ට දෙන ඉංගිරිසි පත්තරේ කියවන්න. ඔ්ක කරන්න බැරි එකෙක් ඉන්නවද මම අහන්නෙ. නෑනෙ. අපෙ එක්කෙනා- නෑ මම කියන්නෙ බූවල්ලිත් ගියා එහෙම. එයා නම් කිව්වෙ මේ පාර ෂුවර් නෑ කියලා. මට නම් හිතෙනවා එයාට හම්බෙයි කියලා. මොකද ගිය සැරේ එයා මාර කට්ටක් කෑවා එයාලගෙ හවුස් එක චැම්පියන් කරන්න. එයාලගෙ prefect day එකත් තියෙයි ලබන මාසෙම. මේ සැරේ පිපෙට්ලට ඉල්ලපු උන්නෙ දැන් ඩියුටි. අපෙ බූවල්ලිත් ඩියුටි ඉතින්. මම කියන්නෙ ඉන්ටවිව් වලට හිටපු ඔක්කොම නෙමෙයි. අර තෝරගන්නෙ සෙට් එකක් 'මෙයාලා හොදයි' කියලා. අන්න එයාලා. අපෙ බූවල්ලිටත් ඉතින් මොකද. අන්න ගේට් එක ලග සිරික්කිය දාන් හිටියා මම දැක්කා. මේ ලගදි ඉදන් මොනවා වෙලාද මන්දා. ඉස්සර ඔරවන් හිටපු ඔට්ටපාලුවා දැන් ගුලි කාලා වගේ හිනාවෙනවා. මූ සෙවනගලවත් ගියාත. අඩේහ්. හැබැයි කැත වැඩේ අැ. මටත් කතා කලානම් මම යන්නැතුව ඉදියිද. නෑ මම කියන්නෙ ලඩ්ඩු වගේ දෙයක් කන්න. එ්වත් ගුලිනෙ ඉතින්. මලීෂා අන්තිමටම ගාන හදන විදිය අල්ලගත්තට පස්සෙ මට හදිස්සියේම ලෝඩ් වුන චූබර නිසා මම ගුරුවරයෙක් හිටපු නැති මේන් හෝල් එකෙන් එලියට පැන්නෙ අපෙ උන්ගෙ හෝල් එක දෙක කරන සද්දෙවත් ගනන් ගන්නැතුවමයි. මේන් හෝල් එක තියෙන්නෙ අපෙ බිල්ඩිමට එහාපැත්තේ තියන බිල්ඩිමේ යටම තට්ටුවේ. එ් කියන්නෙ science & tech section දෙකටම එහාපැත්තෙ. මම ඉස්සරහට අැවිදන් ගිහින් නැවතුනේ washrooms ලග. එ්ත් කරුමෙටම වගේ එතන ඩියුටියක් දාන් හිටියෙ බූවල්ලා. ඔ්කත් එක්ක වසන්න බැ අප්පා දැන්නම්.


හිමාර්ත නුවන් |•ongoing•Where stories live. Discover now