වානර ජීවිත

3 1 0
                                    


කියයි නොයෙක් කතා
මිනිසා පැවත එන බව
වදුරන්ගෙන්..
නමුත් වදුරු කුසට කන්නවත්
නොදෙයි පලතුරු
ගසකින්..
යමක් පැවත ඒ නම්
එලෙසින්
දේවත්වයෙන්
සැලකිය යුතුයි 
වදුරන්..

𝐒𝐔𝐀𝐒𝐇𝐈 𝐏𝐄𝐑𝐄𝐑𝐀 ✍🏻
( 𝙇𝘼𝙑𝙄𝙉𝙄𝘼 𝘼𝘿𝙀𝙇𝙄𝙉𝙀  )

𝐄𝐍𝐃𝐄𝐑 Where stories live. Discover now