ද්වාරය

4 1 0
                                    

ඇතැම් විටෙක
දුර සිට කල්පනා කර
ඵලක් නැත..
වැසුනු ද්වාරයක්
විවර කීරීමට නම්
ද්වාරය අබියසට ගොස්
අධිෂ්ඨානශීලීව සිටගත යුතුමය!

𝐒𝐔𝐀𝐒𝐇𝐈 𝐏𝐄𝐑𝐄𝐑𝐀 ✍🏻
( 𝙇𝘼𝙑𝙄𝙉𝙄𝘼 𝘼𝘿𝙀𝙇𝙄𝙉𝙀  )

𝐄𝐍𝐃𝐄𝐑 Where stories live. Discover now