01 වන කොටස

1.6K 167 83
                                    

මනඃකල්පිත නිර්මාණයකි
සියල්ල මනඃකල්පිත වේ

නම් ගම් සියල්ල
මාගේ හිතලුවක් බැවින්
ජිවත් වන පුද්ගලයන් හා සන්සන්දනය කිරිමෙන් වලකින්න...

කිසිදු සැබැ චරිතයක්
ඇතුලත් කර නැත

අදුරු මායාවන්
ගුප්ත විද්‍යාවන් තුන්වන පාර්ශවයන් ඇතුළත් කර ඇති නිසාවෙන්
සුළු දෙයට පවා
බියට පත් වෙන පුද්ගලයන්
කියවිමෙන් වලකින්න

අදුරු මායාවන් ගුප්ත විද්‍යාවන් තුන්වන පාර්ශවයන් ඇතුළත් කර ඇති නිසාවෙන්සුළු දෙයට පවා බියට පත් වෙන පුද්ගලයන් කියවිමෙන් වලකින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ONE NIGHT NINE THREE
1993

මෙය මා විසින් මීට පෙර ලියු අඩවිය නම් කතාවෙහි දෙවන කොටස නොවන බවත්... පෙර ලියු 1993 කතාව නොවන බවත් මතක් කරනවා... සමාන දෙවල් ඇති නමුත් මෙය අඩවිය දෙවන කොටස නොවේ...

Tag -

# horror
# Thriller
# Yizhan Nonfiction
# Male pregnancy
# Thriller
# 18 +

# horror # Thriller# Yizhan Nonfiction # Male pregnancy# Thriller # 18 +

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ගනේමුල්ලේ වලව්ව )

" හාමුදුරුවනේ... මහා හාමුදුරුවනේ "

" මොකද මොකද බොල මේ සියදෝරිස් ඔය හැටි කලබලේ "

සාලේට වෙලා ඔලුවේ ඉදන් රෙද්දකුත් පොරෝවන් ටිවි එකේ යන සුර පප්පා දිහා බලන් හිටිය මන්... අතේ තිබ්බ චොකලට් මාරි බිස්කට් එක කටේ ඔබා ගෙන කන් යැව්වේ එලියේ පිල දිහාවට...

1993 || ᴏɴ ʜᴏʟᴅ ||Where stories live. Discover now