part-2

110 13 4
                                    

Noah's pov:

'අනේ මට බෑ මෙයාව මැරි කරන්න බලන්නකො මූනෙ තියෙන නපුරු පාට ...ඒ උනාට handsome ඉතින්  ඒක වෙනම කතාවක් ...ඒත් මෙයා කොයි වගේ කෙනෙක්ද දන්නෙ නෑ .....මෙයාට නම් අනිවාරෙන් කෙල්ලො ගොඩක් ඇති 😏sure එකටම මේක මේ කසාදෙට බෑ කොයනවා ........

Noah's pov end:

"එහෙනම් ඉතින් අපි ලගදීම ඔයාලගෙ ගෙදර එන්නම් wedding  එකට දින දා ගන්න ...... මේව ඉක්මනට කරන තරමට හොදා නේද ..."

ඒ කතා කරේ අර hazel ගෙ තාත්තා කියපු කෙන මට දැන් මේකව මරාගෙන කන්න පුලුවන් ඇයි යකෝ මොන මගුලක්දා මේ .....මගුලක් තමා වෙන්න යන්නෙ හු##.....මන් තාම පොඩියි යකෝ මට බෑ කසාද බදින්න 😒

"ඔව් ඔව් ....අපිත් කැමති ..එහෙනම් ඉක්මනින් එන්නකෝ...hazel පුතාගෙ අකමැත්තක් නෑනේද මේ වැඩේට.."

"නෑ"

එච්චරයි ඒ මිනිහා කීවෙ මුගෙ ලොකුකම දෙන්න හිතෙනවා පුකට පයින් එකක් ඇයි හු##😒මට ඔය අලි ඔලුව දාගෙන උන්ව පෙන්නන්න බෑ

ඊට පස්සෙ ආපු හැමෝම කතා කරලා ඉකමනට එන්නම් කියලා ගියා......ගිය තරමටම තමා හොද..

"පුතා ඒ ලමයා හොද ලමයෙක් ඒ නිසා ඔයා එයාව අනිවරෙන් marry  කරන්න ඔනී..අනික අපිට business පැත්තෙන් උනත් ගොඩ එන්න පුලුවන් ..."

"එතකොට තාත්තෙ ඔයාට මට වඩා ඔයාගෙ business  ද වටින්නෙ ...ඒකද මේ කොහෙදත් ඉන්න එකෙක්ව මට බන්දලා දෙන්න හදන්නෙ.."

චටාස් ...

තාත්තගෙ අතක් ඇවිත් නැවතුනේ මගෙ කම්බුලේ මේ මගෙ පලවෙනි එක නෙවේ මන් මෙයාගෙ වැඩ වලට විරුද්ධ වෙන හැම වෙලේම මට ඕක තමා වෙන්නෙ...

"Thenu....don't hit him ...."

ඒ අම්මා එයා තමා මාව හැමදාම බේරගන්නෙ  ....

"You shut up babe....තමුසේ කාහෙ හයියක් අරන්ද මට එකට එක කියන්නෙ   මොනා උනත් වැඩක් තමුසෙ ඒ කොල්ලම marry කරනවා ඒක අනිවාරෙන් වෙන දෙයක්...ඒ නිසා දැනම ඉදන්ම ලෑස්ති වෙනවා...දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා.."

ඔච්චරයි මට කියන්න පුලුවන් මන් දන්නවා දැන් කොච්චර කීවත් වැඩක් නෑ මට අනිවාරෙන්ම එයාව කසාද බදින්න වෙනවා...හ්ම්ම්ම් වෙන දේකට මූන දෙනවා  මන් කියලා මොනා කරන්නද......

Unexpected love ||| Bl Story Where stories live. Discover now