part-6

92 7 1
                                    

Noah's pov:

මන් ඉන්නෙ තාත්තගේ අතේ එල්ලිලා church එකේ door එක ගාව ........මන් හොදටම බය වෙලා ඉන්නෙ ....ගොඩක් සෙනග ඇති මන් එයාල මැදිම් යන්න ඕනිනේ..........අනේ jesus ඇයි ඔයා මටම මෙහෙම කරන්නේ.....

"පුතා ඔයා බය වෙලාද ඉන්නෙ..."

"හ්ම්ම්.."

"මට සමාවෙන්න පුතා මන් ඔයාව මේ වගේ දේකට බල කරාට....ඒත් මේ තාත්තට වෙන කරන්න දෙයක් නෑ......ඒ ළමයා ගොඩක් හොද ළමයෙක් ...මන් ඒකයි බය නැතුව ඔයාව එයාට දෙන්නෙ....මගෙ ආයුෂ ගොඩක් කල් නෑ පුතා ....ඔයයි අම්මයි සතුටින් ඉන්න ඕනි ඒකයි මන් මේ දේවල් කරන්නෙ....මන් ඔයාලට ආදරෙයි..."

"මොනවද තාත්තා ඔයා මේ කියවන්නෙ....මොකටද ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ....ඔයා ගත්ත තීරණය වැරදි නැතුව ඇති තාත්තා....අනික ......මන්.......එයාට.......ආදරේ ...කරන්න පටන් අරගෙන...."

ඕක කීවට මොකෝ මන් දන්නවා ඇන් මන් strawberry  ගෙඩියක් වගේ රෝස වෙලා ඇති...

"මොකෝ මේ සතු වෙලා .....මගෙ පුතා තමා මේ ලෝකෙ ලස්සනම ......ඒ නිසා සතුටින් ඉන්න ....තාත්තා ආදරෙයි......"

තාත්ත් මගෙ නලලෙ පැත්තකට කිස් එකක් දුන්නා ඒත් එක්කම දොර ඇරුනා.....අනේ දෙවියනේ මේකෙ දුම කෝ යකෝ මගෙ මිනිහා...ආ නෑ වෙන්න මිනිහා ......

Author pov

දොර ඇරෙනවත් එක්කම සුදු පාට මීදුමක් මැදින් තාත්තගෙ අතේ එල්ලිලා noah හෙමින් හෙමින් hazel ඉන්න තැනට ලන් උනා.....වටපිටාවෙන් එන අත්පුඩි සද්ද....විසිල් සද්ද සහ romantic music එකත් noah ගේ පැමිණීම තවත් ලස්සන කරා....

Author pov end

Hazel's pov :

මන් හිටියෙ church එකේ තව ටිකකින් මගෙ පන මන් ගාවට එන්වා.......එයාව මගේ කරගත්තට පස්සෙ මේ ලෝකෙ කිසි දේකට එයාට කරදර කරන්න බෑ....මන් ප්‍රාර්ථනා කරනවා මැනික ඔයාට මේ හැමදේම මතක් වෙන්න කියලා....

ඒත් එක්කම දොර ඇරුනා

ඒය ඒ සුදු මීදුම මැද්දෙ තාත්තගෙ අතේ එල්ලිලා මන් ඉන්න පැත්තට හෙමින් ආවා....

අනේ එයාගෙ ලස්සන .....මෙයාව දැන් මට බිත්තර කට්ටක් අස්සෙ දාල තමා පරිස්සම් කරන්න වෙන්නෙ ....

Unexpected love ||| Bl Story Where stories live. Discover now