part-12

102 4 0
                                    

Accident එකෙන් පස්සෙ හරියටම මාස දෙකක් ගෙවිලා ගියා....හීනෙන් පේන දේ දැන් මන් හරියටම හොයාගෙන තියෙන්නෙ ඒත් ඒක අයියට කියන්න තාම හරි කාලෙ ආවෙ නෑ...එදා accident එකත් නිකම්ම නිකම් එකක් නෙවේ ...මන් මේ හැමදේම දැනගෙන බබා වගේ ඉන්නවා...අපි බලමු තව ඔයාට කොච්චර කල් ඔහොම නටන්න පුලුවන් වෙයිද කියලා...


මන් හිටියෙ කුස්සියේ breakfast  එක ready කරන ගමන්.....හැමදාම වගේ අයියා නැගිටලා ඇවිත් මගෙ ඉන වටේ අත් දෙක දාල මාව බදාගෙන උම්මා එකක් දුන්නා.....

"Good morning babii"

"Good morning සුදු මහත්තයා .."

"අද මොනාද හදන්නෙ..."

"උදේට waffles ...දවල්ට මන් හදනවා beef හදලා,රතුඅල හදලා,මැල්ලුම් හදලා...ම්ම්ම්ම්ම්...ඔයාට තව මොනා හරි ඕනිද අයියා...."

"එපා මැනික ඔය ඇති...ආහ් අහන්නකො අද රෑට family party එකක්ලු අපිට එන්න කීව අම්මා එහෙම.."

"හලි අයියා ...අපි යමු"

මේ ටිකේම ඇගට හරි නෑ කන දෙයක් ඇගට අල්ලන්නෙත් නෑ....කැරකිල්ල ගතිය...වමනෙ යනවා...එපා වෙනවා ....අයියට කීවෙ නෑ කීවොත් අනිවාරෙන්ම මට බැනුම් අහන්න වෙනවා....බෙහෙත් බොන්න මන් ආස නෑ...

"Babii are you ready ..."

"No!!wait i'm doing my makeup ..."

"Why you are putting makeup up ...you already beautiful babe..."

"I know that but i like to ware makeup ...don't worry i'm not putting too much make just a little bit ok.."

"I know about your talent...මේ ඒක නෙවේ ඉස්සර ඔයාගෙ phone එකට call ආව නේද දැන් එන්නෙ නැද්ද..."

"නෑනෙ ...ලොකු දෙයක් ඒව prank calls ද කොහෙද අනේ...හරි අපි යමු.."

🚗

"බබා මොනාද අපි අරගෙන යන්නෙ.....අම්මා කීව පුලුවන් නම් snacks වගයක් ගේන කියලා...k###එකෙන් වත් ගමුද..."

"හා අයියා ඒකෙන් අරගෙන යමු..."

අපි කාර් එක පාර්ක් කරලා ස්නැක්ස් වගයක් ගන්න ගියා...එක එක ස්නැක්ස් වලින් අයියා කාර්ට් එක පුරවනවා..මෙකාටනම් සල්ලි වැඩී...
ඒත් එක්ක අගර දගර දදා කෙල්ලෙක් අයියා ගාවට ආව....

"Hii හේස් can you remember me?"

"No who are you?"

"Oh seriously...අනේ ඔයාට මාව මතක නැද්ද සුදු"

Unexpected love ||| Bl Story Where stories live. Discover now