එයා හවස් වෙලා මාව එක්කන් යන්න ආවා....අපි beach ගියා ගිහිල්ලා අපි දෙන්නගෙ විස්තර කතා කර කර ඉදලා කාලා එහෙම දැන් ආයෙ එන ගමන් ඉන්නෙ....
"බබී මන් ඔයාව ගමනක් එක්ක යන්නද?"
"කොහෙද අයියා"
"ගිහාම බලමු.."
"හා එහෙනම්"
ටික් වෙලාවකිම් එයා ලොකු gate එකක් ලග නතර කරා.....
"අයියා කොහෙද මේ.."
"මේ මගෙ ගෙදර .....තව දවස් දෙකකින් අපේ ගෙදර...."
"අනේහ්....අම්මා එහෙමත් මෙහෙද ඉන්නෙ...."
"ඔව් ඔව් දැනට මෙහෙ ඉන්නෙ.....ඒත් එයාල අයියලාගෙ දිහා යයි ....අයියගෙ wife pregnant ...."
"අනේ එයාලට ඉන්න කියන්නකෝ....."
"හැමදාම ඉන්න නෙවේ යන්නෙ අනේ ....අයෙ එනවා ..."
"ආහ් එහෙනම් කමක් නෑ..."
Gate එක ඇරුනට පස්සෙ අයියා car එක ඇතුලට දැම්මා .....එයා බැහැලා ඇවිල්ලා මන් ඉන්න පැත්ගෙ දොරත් ඇරලා මාවත් එලියට ගත්තා ....
"මහත්තයා කවුද බලන්නකෝ ඇවිත් ඉන්නෙ.....අනේ මැනික එන්න ගෙට...."
"ආහ් මේ චූටි පුතානෙ එන්න එන්න ගෙට ....දැම්මම ගෙදර බලා ගන්න එකත් හොදයි .....ඉදිරියට ලේසි වෙයි...."
අම්මයි තාත්තායි ඇවිත් පිලි අරගත්තට පස්සෙ.....මන් මෙ ලෝකෙ බයම දෙයක් මගෙ ඉස්සරහ තියෙනවා...අනේ එය එනවා....
"අනේ අයියේ ...මා ...ම..මාව වඩාගන්නකෝ.....අනේ....එයා මා....ම ...මා...මාව කයි අනේ.....අනේ අයියේ ...."
අනේ බල්ලෙක් මන් හරි බයයි බල්ලොන්ට ......මන් ඉක්මනට අයියගෙ කරට පැන්නා...මට දැනෙනවා මගෙ කම්බුල් දිගේ කදුලු බේරෙනවා.....මොන හේතුවක්ද දන්නෙ නෑ මන් බල්ලන්ට බයයි....
"බබී calm down එයා හපන්නෙ නෑ නෑ කෝ බහින්න ..."
"අනේ බෑ ....බෑ....බෑ...එයාව අයින් කරන්න ..."
"අනේ අම්මා sheni ව එක්ක යන්නකෝ....මේ බබා බයයිනෙ..."
"අනේ පොඩි ඔය ලමයව එක්ක එන්න ......ලතා ....ලතා ඇවිත් මේ sheni පැටියව අරගෙන යන්න...."
කවුද මන්දා ගෑනු කෙනෙක් ඇවිත් අර බලු කුක්කව අරගෙන ගියා....මන් තාමත් අඩනවා...අයියා මාව වඩාගෙනම ගෙනත් sofa එකෙන් තිබ්බා...
"කෝ බබී බලන්න ....අයියෝ මොකෝ මේ අඩන්නෙ මගෙ මැනික ම්ම්ම්ම්.....මූනත් එක්කම රතු වෙලා....කෝ එන්න මන් ගාවට...."
අයියා මාව sofa එකෙන් තියලා කදුලු පිහදාල මාව බදා ගට්තා....ටික වෙලාවක් එහෙම ඉදලා මට දැනුනා මගෙ නලලට මොනහරි තද වෙනවා......අනේහ්හ්හ්හ්හ් එයා මාව kiss කරා නේද.....
"මැනික sorry මන් දන්නෙ නෑ ඔයා dogs ලට බයයි කියලා..."
"කමක් නෑ අයියෙ ....මටත් ඒකා ගානක් ගියෙ නෑ කියන්න..."
"අහම් අහම්....දෙන්නා බදාගෙන ඉබගෙන ඉවරනම් ...අම්මා එන්න කීවා කුස්සියට ..."
එකපාරට හෙනයක් ගැහුවා වගේ චූටි ඇවිත් කතා කරා ...එයා කතා කරනකම්ම අපි දෙන්නා ඉදලා තියෙන්නෙ බදාගෙන..මල හත්ති හුත්තයි යකෝ.....අපි තුන්දෙනාම කුස්සියට ගියා ..අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා....
"අඩන බබා කෝ අපේ.....එන්න මැනික මෙතනින් ඉදගන්න ....."
"දෙන්නම දැන් ready වෙලා නේද ඉන්නෙ wedding එකට....ඉස්සෙල්ලාම මන් සමාව ඉල්ලනවා ඔයාලගෙන් මගෙ තනි තීරනේට ඔයාලව marry කරන්න හදපු එකට...ඒත් බය වෙන්න එපා ඔයාල දෙන්න කවදාවත් අපි මේ ගත්ත තීරණේට පසු තැවෙන්නෙ නෑ...ඔයාල දෙන්න කවදා හරි සතුටින් ඉන්නවා....අනිවාරෙන් එහෙම ඉන්නත් ඕනි.....දෙන්නට දෙන්න සහයෝගෙන් ඉන්න ඕනි....තේරුනාද දෙන්නටම...."
අපි දෙන්නම ඔලුව හෙල්ලුවා.....
අපි කාල බීල කියව කියව ඉදලා එයා මාව ගෙදර ගෙනත් දාල ගියා....
මට දැන් හිතෙනවා මන් පින් කරලා ඇති ඒ වගේ පවුලක් ලැබෙන්න...අද තමා දවස අපි දෙන්නම අපේ වෙන....rings මාරු කරන්න තියෙන්නෙ 10 ගානකටලු ....මන් දැන් ඉන්නෙ hotel එකේ room එකක dress කරන ගමන් ....ඊයෙ අපේ shoot එකක් කරා eastern ,western ,tamil විදිහට කරේ ඒක ලස්සනට ආවා ...idea එක අපේ චූටිගෙ......මගෙ සුදු මහත්තයත් ලෑස්ති වෙනව ඇති....මන් පොඩි makeup එකකුත් දා ගත්තා ....තව ටිකකින් මන් පල්ලට යන්න ඕනි...
ටොක් ටොක් ටොක්
"Come in"
"පුතා ....you are soo beautiful මැනික....ඔයා ගොඩාක් ලස්සනයි මගෙ පුතේ ....ඔයා අද ඉදන් පවුලක් ඒ නිසා මහත්තගෙ හිත සතුටු කරන දේවල් කරන්න තේරුනාද...මන් ඔයාට අදරෙයි පැටියෝ..."
"තේරුනා අම්මා...මත් ඔයාට ආදරෙයි...."
ඔන්න ගෙනාවෝ 😌❤️
ඔන්න බදින්න යන්නෙ 😁බැන්දට පස්සෙ නැනදලා වෙන්නත් ලෑස්ති වෙන්න....😌💞Views විතරයි තියෙන්නෙ vote ,comment නෑනෙ ඇයි එහෙම කරන්නෙ කැතයිද කතාව 😭😭😭😭
Ash ✨️
YOU ARE READING
Unexpected love ||| Bl Story
Roman d'amourඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚