Past
"Mom .....mom...please don't go...plz...mom..."
"So..n...s..on...plz ...don't ..c..r..y...be..care.fu..l ..my son..mo..m..lov..es..you..."
At hospital
Noah's pov:
නහයට එන සැර බෙහෙත් ගදත් එක්ක ලොකු ඔලුව අමාරුවකුත් එක්ක ඇගට යකෙක් ගහලා වගේ....
ටීක් ටීක් රීක්
මන් මේ කොහෙද ඉන්නෙ ...අනේ..අම්මේ...මගෙ..ඇග....
මොකක්ද මන් මේ දැන් දැක්ක හීනෙ..ලස්සන ගෑනු කෙනෙක් මාත් හිටියා...මට එයාව ගොඩක් හොදට දන්නවා...ඒත් කවුද ඒ...Noah's pov end:
"ඩොක්ටර් ඩොක්ටර් ..පේශන්ට සිහිය ඇවිත්..."
"ම්ම් කෝ බලන්න...හොදට හුස්ම ගන්න...ම්ම්ම්....ඔයාට මතකද අන්තිමට උන දේ..."
"ඔව් ...ටිපර් එකක් ඇවිත් මගෙ කාර් එකේ හැප්පුනා...ඊට ප..ස්.සේ.....ආහ්....ආහ්...."
"කෝ දැන් හරි දැන් හරි නර්ස් ඔය ඉන්ජෙක්ශන් එක දෙන්න..."
මොකක්ද මේ පේන විකාරෙ මට කවුද මේ ගෑනු කෙනා පුදුම වදයක් දෙන්නෙ මට...මොකක්ද මන්ද ඩොක්ටර් ඉන්ජෙක්ශන් එකක් විද්දට පස්සෙ මට කැරකිල්ලක් වගේ ආව....
Hazel's pov :
"ඩොක්ටර් පේශන්ට සිහිය ආවා.."
නර්ස් කෙනෙක් කෑ ගහගෙන දීවා...
Noah accident වුනා කියලා කියපු ගමන් කෙලින්ම මන් ආවෙ හොස්පිට්ල් එකට....මන් එද්දි මගෙ මැනික ඉන්නවා ඉමර්ජන්සි රූම් ..ඊට පස්සෙ එයාව නොර්මල් රූම් එකකට චේන්ජ් කරා ඇයි මැනික මෙච්චර තුවාල කරගත්තෙ ඔයා...මන් දැන් කොහොමද ඔයා දිහා බලන්නෙ.....එයා ඉන්න රූම් එකේ ඉදන් ඩොක්ටර් එලියට ආවා..
"කවුද පේශන්ට් ගෙ බාරකාරයා..."
"මම ඩොක්ටර් .."
"ඔයා කවුද එයාගෙ..."
"හස්බන්ඩ්.."
"ම්ම්...පේශන්ට දැන් අවුලක් නෑ..ඒත්...."
"ඒත් මොකක්ද ඩොක්ටර් .."
"මෙයාගෙ ඔලුව ටිකක් තදින් වැදිලා...ගොඩක් පරිස්සම් කරන්න වෙනවා...දැන් ඔයාලට ඇතුලට ගිහින් කතා කරන්න පුලුවන්..."
"තැන්ක් යූ ඩොක්ටර් .."
මන් ඩොක්ටර් එක්ක කතා කරලා ඉවර වෙනවත් එක්කම මන් කඩාගෙන දුවගෙන ගියෙ මගෙ මැනික ගාවට...අනේ දෙවියනේ...මන් දුවලා ගිහින් එයාව බදාගත්තා..
"අනේ මගෙ මැනික මොනාද බන් මේ කරගත්තෙ..උබට ඕනි මාව මරන්නද ...ආහ්...මගෙ පොඩි වචනෙ නිසානෙ මේ හැමදේම..මට සමාවෙන්න රත්තරන් අනේ මට සමාවෙන්න ..."
Hazel's pov end
අයියා මන් ගාවට දුවලා ඇවිත් මාව බදාගත්තා එයා අඩනවා හොදටම...එයා තමා මගෙ accident එකට හේතුව කියලා...
"අනේ අයියේ ඔයා නෙවේ වැරදි අනේ අඩන්න එපා ප්ලීස්...මන් කොහොමද ඔයා අඩද්දි බලන් ඉන්නෙ....ඒ ටිපර් එක මගෙ කාර් එකටමයි ආවෙ ...අනේ දැන් අඩන්න එපා..ප්ලීස්...."
අයියා අඩනවා හොදටෝම...ඒත් මගෙ සිහිය තියෙන්නෙ මට අර හීනෙන් පෙනෙන ගෑනු කෙනා ගැන.....
ආව ආව ඉතින් ඔයාල නැත්තම් තරහ වෙනවනෙ....අවුලක් නෑ නෙහ් කතාව....🥺
Vote ,comment ,follow කරන්න ❤️🌚✨Ash ✨️❤️
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚