Luna_shelo තැන්කූ මැනික 🥺🤍
මගෙ හංස තාත්තියගෙයි මොනර පැටියගෙයි හුරතලේ 🥺🤍💫 It's definitely gonna be among the most beautiful gifts I've ever received from my loved ones 🤍 ඔයා මේක වෙනුවෙන් මහන්සි වුන තප්පරයක් ගානෙ මට වටිනවා මැනික 🤍💫
YOU ARE READING
සියොත් විලාපය | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...