14... දාහතරවෙනි දිගහැරුම ....🍃

409 92 80
                                    

🕊️🕊️ තටු 🕊️🕊️..............

🕊️🕊️ තටු 🕊️🕊️

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


.
.
.
.
.
.

Unknown number ...................

මේ සිකුරාදා සවස තුනට පමණය....... අද උදෑසන ඉතින් දහම් අවදිවන විට උඩුමහලින් ගීත රාවයක් වත් ඇසුණේ නැත...... පාන්දර දෙක තුන වනතුරු බැල්කනියට වී ගීත ගායනා කල පුද්ගලයා ඉතින් උදෑසන අවදිවන්නේ කෙලෙසින්ද.....හිතට මහ මොකක්දෝ පාළුවක් දැනුනත් ඔහු ඒ බව එතරම් හිතන්නේ නැතිව ප්‍රනාන්දු සමගින් බැංකුවට ආවේය ....

සුපුරුදු පරිදි ඉතින් දවස කලබලකාරී ලෙසින් ගතවී යන අතර තුන් හතර වතාවක් හෝ ඊටත් වඩා වැඩි වාර ගණනක් දහම්ට ගැඹුරු ගීතවත් කටහඬ සිහි නොවුනා නොවේ....

" හෙලෝ........."

එක්වරම ඉතින් ඇමතුම කාගෙන්දැයි හිතාගන්නට නොහැකිව රාජකාරී අස්සේම දහම් ඇමතුම සම්බන්ධ කරගත්තේය....

" හිගුරක්ගොඩ පුතා........."

ඇමතුමේ අනෙක් පසින් මීට විනාඩි කිහිපයකට පෙර සිහිකල ගැඹුරු කටහඬින් එලෙසින් ඇසෙද්දී ඇත්තෙන්ම දහම්ගේ සම මතුපිට හිරි ගඩු පිපුනා යැයි කීවොත් නිවැරදිය.....ඉතින් මේ ලෙසින් කටහඬකට පවා ඔහුගේ සිරුර ප්‍රතිචාර දක්වන්නේ පළවෙනි වතාවටයි....... අර තරම් රූමත් බිරිඳක් අසලදී වත් දහම්ගේ සිරුරට මෙවන් උත්තේජනයක් ඇති වී නැත....... ඉතින් එහි වරදකරු දහම්ද.........

🕊️🕊️  තටු 🕊️🕊️............ bl novel ........ongoing ............Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ