"ඔය අක්කට ඉන්න දෙන්න පොඩි ..... !!"
රොනාල්ගේ පන නම් නැත්තටම නැති වෙන්න ගිහිල්ලද කොහෙද එවාන්ට කෑ ගහලම දැන් බලන්න මේ කකුල අමාරුවෙන් ඉන්න කෙල්ලට බත් කට කවා ගන්න විදිහක් නෑ කෙල්ලගේ කොන්ඩේ අතින් අල්ලන් ලැප් එකට ඔලුව තියන් මේ නාකි සුරතල් වෙන්න අරන් විකාර කරන නිසා ඔය ඉතින් අවුරුදු හයක් තනි මතේට එරොප්පේ ගිහින් තනියම හිටිය කොල්ලගේ ආසාවනේ කියලා එවනා නම් නිකන් ඉන්නවා කොහොමත් කෙල්ලගේ හිත හොද වැඩීනේ
එයැයි දන්නෑනේ මේ යෝධයා එහේ ගිහින් නටපු නාඩගම් !
"මේ හලෝ මට කියන්න අමතක උනානේ "
"මොකක්ද ?"
ඒ පාරනම් ප්‍රශ්නය කොල්ලගේ අක්කගෙන් මොකද කෙල්ල තාත්තා කවපු බත් කට කාලා ඉවරයි කියලා තාත්තට පෙන්නන්න ඕනි කමට තමයි මේ කට ඇරලා උත්තර දුන්නේ
"අද රේස් එක ඉවර වෙලා මම ගියා නුවියට ට්‍රොෆි එක දීලා බයික් එකේම එනවා කියලා හිතාගෙන මොන්ස්ටර් කෑන් එකක් ගහලා චේන්ජ් කරන් එන්න "
"ආහ් ඔව් මොකෝ අද ලොකුව වර්ජනේද නුවි ??"
එවාන් එවනාගේ කොන්ඩේ හරිම පැටලිලි සහගත විදිහට යට ඉඳන් උඩට ගොතන් ගියේ රොනාල්ට අතේ තිබ්බ බත් එකෙන් දෙකක් දීගන්න බැරුව බලාගෙන ඉන්දෙද්දි
නෑනේ කිසිම වගකීම් සහගත බවක් ඇත්තට මේ ලමයින්ගේ
එක ගැටයක් වත් නැති වෙන්න පීරලා තිබ්බ කොන්ඩෙනේ යකෝ මේ ආයෙම ගැට ගහන්නේ !
"නැ නෑ පවුල් ගැටුමක් සාම විනිසුරු තුමා ගිහින් සනුවාගේ දුක අහන්න මෙහෙමයි ඉතින් ඌ මේ අඩන එකීට අඩන්න එපා කියලා වත් කියන එකෙක් නම් බැරි යෑ තාත්තේ........ ඉතින් මූ ගල් බිල්ලෙක් වගේ බලන් ඉදලා සියල්ල අහන් හැබැයි නෑසුනා සේ .......... ඔන්න අන්තිමට අපේ මහ දැන මුත්තා මොකක් හරි කරලද කොහෙද ඌ මල පැනලා ආවා ට්‍රැක් එකට ඇවිත් බයික් එක චෙක් කරන වැඩෙත් ඌම කරලා දුන්න නිසා මටත් ලේසියි ඉතින් "
අන්තිම ටික එවානාගේ මූන දිහා බලලා ඇසුත් නටවලා කොල්ලා කිව්වට මොකද කෙල්ල අහක බලා ගත්තේ මේ මල සමයන් විහිලුව ඇති වෙලා වගේ නිසා
YOU ARE READING
ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ
Non-FictionYou're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop thi...