Evon Eadrian De Lanarolle
එවෝන් ඒඩ්‍රියන් දි ලැනරෝල් ...
වයසින් අවුරුදු තිහකි ...
CEO of the Lanarolle Holdings (PVT)
Acarda Golden Aera එකේ වත්මන් God Son
Ares (පසුවට පැහැදිලි කරන්නම්)
පෙම්වතියක් ඇතබාහිර පෙනුම :-
අඩි හයයි අඟල් දෙකක උස
පළල් උරහිස් සමග ඕනාවටත් වඩා හැඩිදැඩි පෙනුම
කලු කැරලි කොන්ඩේ
හැගීමක් කියලා අංශු මාත්‍රයක් වත් නැති නිදිබර කලු ආගාධයක් වැනි දෑස්
හිනාවක් ආසාවකට නැති රෞද්‍ර පෞර්ශය
මී පැණි පාට හමPersonality
Dominion පෞර්ශයක් ඇත
ගුප්තයි වගේම වැඩි කතා බහක් නෑ
ක්ශනිකව කෝපයට පත් වේ එවිට කේන්තිය පාලනය කර ගත නොහැක.
මිනිසෙකුට ඉතාමත් කලාතුරකින් පිහිටන ආධිපත්‍ය පතුරන කටහඬParents & Sibilings
parents :-
Radeesh Ridvin De Lanarolle & Shehani Ashinsana Rathnayaka (ජීව විද්‍යාත්මක දෙමවුපියන්)
Aradhya Shehan Rathnayaka & Ronal Rasanya De Lanarolle (හදා වඩා ගත් දෙමවුපියන් )
සරලවම ගත්තොත් එවෝන් ඒඩ්‍රියන් යනු රොනාල් රසන්යට පණ මෙන් ආදරය කරන ආරධ්‍ය ශෙහාන්ට පමණක් හිස නවන දැඩි පෞර්ශයක් හිමි පුද්ගලයෙකි
Sibilings :-
Evana Mishel De Lanarolle (එක කුස උපන් වැඩිමහල් සහෝදරී)
Evan Asher De Lanarolle ( එක කුස උපන් බාල සහෝදරයා )
Cousin Sibilings :-
Rayan Eshan De Lanarolle ( නැන්දගේ පුතා)
Loren sofia De Lanarolle (නැන්දගේ දුව )
Devid Shanon De Roy (පිය පාර්ශවයේ ඥාති සහෝදරයා)
______________________________
Evan Asher De Lanarolle
YOU ARE READING
ᴜɴᴅᴇʀ ᴛʜᴇ ɪɴꜰʟᴜᴇɴᴄᴇ (පළිඟු හදවත S2 - Non-Fic)🩸👑️ ˢˡᵒʷ ᵘᵖᵈᵃᵗᵉ
Kurgu OlmayanYou're on my arm.....You live in my head !! Damn it, I don't need you, but I want your body so badly . I don't love you but I want you so much !! Pleace sir ... N-no.... pleace stop ... Its Hurts .... pleace ... *cry* ... I'm begging you to stop thi...