-සයවන දිගහැරුම-

11 1 1
                                    

''go AQUA go go go, go AQUA go

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

''go AQUA go go go, go AQUA go..come onhh..AQUA AQUA AQUA..''

''TERRA, TERRA, TERRA, TERRA..''

''Go TERRAaarrhhh...''

''AQUA, AQUA, AQUA''

''yeess...wuhooh.''


sports meet..මන් ඇවිල්ලා සතියකට පස්සෙ ඉදන් sports meet පටන් ගත්තා.කිසිම දෙයක් උගන්නනවා තියා හිතන්නවත් බැහැ. මොකද ළමයි පන්තිවල ඉන්නෙ නැහැ.හැමෝම මාර සතුටෙන් ඉන්නෙ.මටත් හරිම interesting.මේක මගේ 1 experience එකනෙ.අහ්..මෙහෙ තියන හවුසස් හතර තමයි AQUA (water), IGNIS (fire), TERRA (earth), VENTUS (air).මගේ හවුස් එක IGNIS.ඒ කියන්නෙ රතු පාට.පුදුම හිතෙන දේ තමයි අපේ ගෲප් එකම මේ හවුස් එකේ.අනිත් දේ තමයි..අහස්යා තමයි IGINI එකේ හවුස් කැප්ටන්.  එයා සෑහෙන මහන්සි වෙනවා මේ දවස්වලම.සමහරවිට දවසම දකින්නවත් නැහැ.කොල මිටියක් අරන් එහෙට දුවනවා , මෙහෙට දුවනවා. ඉවෙන්ට්ස් වලට ළමයි හොයනවා.ඩ්‍රිල් ප්‍රැක්ටිස් කරවනවා.මැචස් හැන්ඩ්ල් කරනවා.මැඩම්ලා එක්ක ඩිස්කස් කරනවා.ඩෙකරේශන්ස් ඩිසයින් කරනවා.මුකුත්ම නැත්නම් ළමයෙක් අල්ලන් බනිනවා.ඒ අස්සෙ house බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටනුත් අහස්යා.හැමදාම ආෆ්ට ස්කූල් ඉදලා ප්‍රැක්ටිසුත් කරනවා.කොහොම ඉන්නවද මන්දා.මටනම් පිස්සු හැදෙයි.

අද තියෙන්නෙ AQUA vs TERRA බාස්කට්බෝල් මැච් එක.හෙට IGNIS vs VENTUS.ඒ දෙකෙන් වින් කරන දෙගොල්ලගෙ තමයි නෙක්ස්ට් මැච් එක.ම්ම්..මටනම් ගෙස් කරන්න බැහැ වින් කරන්නෙ කවුද කියලා.හැමෝම ටැලන්ටඩ්.අනේ මමත් මොනවාහරි ස්පෝට් එකක් කරන්න ඕනි අප්පා..අපේ මිතුරියෝ හැමෝම කරන්නෙත් බාස්කට්බෝල්.හිතුනොත් ඒකටම යනවා.

මෙහෙ  බාස්කට්බෝල් කිට් එක කලු පාටයි.ඒ වුනාට මේ වගේ හවුසස් ප්ලේ කරද්දි එයලගෙ හවුස් එකේ කලර් එකට කිට් එකක් අදිනවා.AQUA තද නිල්, IGNIS තද රතු, TERRA තද කොල, VENTUS තද කහ.ලස්සනයි ඉතින්.

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: 2 hours ago ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

අසම්මතTahanan ng mga kuwento. Tumuklas ngayon