ගුඩ් මොනින් අහස් ....
උදේම කුස්සියට වෙලා පහල විව් එකත් බලාගෙන ඔෆිස් එකේ වැඩක් කර කර ඉද්දි දේදු ෆුල් කිට් එක පිටින් අැවිත් කිචන් ටෙබල් එක උඩ තිබ්බ බොක්ස් එකෙන් බෙහෙත් ටික අරන් කටට දාගෙන වතුර විදුරැවක් අරන් එක හුස්මට බිලා ඉවර කරා ...
එයා හිටියේ කා එක්ක හරි කොල් එකක ..අැස් රතු කරන් කලබලෙන් ..
ඩැඩා මම කිව්වා මට ඔයාගේ ඔය රෙද්දේ කම්පැනි එක එපා ..කම්පැනි ඩිල් එකක් කියලා මල කරැම කසාදෙක පැටලිලා මට උණ එ මදිවට කකුලකුත් කඩන් ඉන්නේ ..
ඔයා යි විකාර හොරස් කොප් එකක් නිසයි මම මට අකමැති කසාදෙක හිර වෙන්න වුනේ ..
දේදු මගේ දිහා බලන් කියද්දි මම තොල් තද කරන් ලැප් එකේ ස්කින් එක දිහා බැලුවා ..
එක බොද වෙලා ..
එක අතකට එයා හරි .එයා මට කැමති නැ දශමයක්වත් ..
නැ ඩැඩා දැන් ඔයාට සැපයි නේ .මම හම්බ කරලා මදර් කම්පැනි එක කරපු ඔයාගේ කම්පැනි එකේ මගා් ශෙයාස් සියට අසුවම ගත්තා ..දැන් සියට විස්ස තියන්න උඩ පනින්න ..
නැ ඩැඩා වචනයක් කියන්න ..එක්ස් වයිෆ් වගේම පුතත් මලා කියලා හිතාගන්න .
.බායි ..
දේදු තරහින්ම ෆොන් එක කට් කරලා මගේ දිහෙ බලලා මගේ ලගට අාවා ..
මම සුරයක් ද ...
දන්නවද අැන්ටි මැරෙජ් එක ඉක්මන් කරලා මාව ඔයාගේ අැගේ ගැහුවේ අැයි කියලා ..තමුසේ මට පන නැති වෙනකන් වද දුන්නා නේද ශ්වෙත් .මමමේකට වුනා කියලා ..
මම කැමති වුනේ නැ මිනිහෝ උබට මම ඔප්පු කරන්නම් ..ඊට පස්සේ අහස් වාඩි වෙලා කොල් එකක් අරන් ස්පිකර් දානකොට එක අාන්සර් කරේ මගේ අම්මා ..
කියන්න පුතේ..
එච්චර තෙතමනයක් නැති හඩකින් අම්මා කියනකොට දේදු මගේ දිහා යි බානු දිහයි බලලා තොල් වලට අැගිල්ල තියලා කැගහන්න එපා කිව්වා ..
මම මැරි කරන්න හා කිව්වේ නැ බොහොම සුහදව බැ කියලා කිව්වේ ..මම අකමැති වෙලත් මම කැමති කියලා පුතාට කියලා මොකක්ද මට මේ කරේ...
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Kinh dị.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....