දැන් හොදට ඉන්නේ කලින් මොකද වුනේ ..
කිසිම දෙයක් සිද්ද නොවුන ගානට ඔෆිස් ෆයිල් එකක් චෙක් කර කර සාලේට වෙලා ඉන්න දේදු දිහා බලන් අහද්දි භානු ඔලුව වැනුවා ..
දන්නේ නැ බන් හොදට හිටියා උදේ ..මම හරියට දන්නෙත් නැ නදි කිව්වේ හිනයක් දැකලා කැගැහුවා කියලා ..අැනි අැන්ටිත් කිව්වේ හොදට හිටිටා කතා කරා කන්න පහලටත් අාවා කියලා ..
භානු කියද්දි මම කොන්ඩේ අවුස්සන් පුටු අැන්දට හේත්තු වෙලා දේදු දිහා බැලුවා ..
අවුලක් නැ ..
සමහර විට හිනයක් වෙන්න අැති බන්
..වැඩිය හිතන්න එපා ..
මම උබත් එක්ක එලියට යන්න හැදුවේ වෙනසකටත් එක්ක හතර දෙනාම ගිහින් කොහෙන් හරි හොදට කාලා අැනි අැන්ටිටත් කැම එකක් අරන් එමු .
අහස් වුනත් ගේ අස්සමෙනේ බන් ...
භානු කියද්දි උඩ ඉදන් පහලට අාපු නදිරත් භානුගේ එහාපැත්තේ වාඩි වුනා ..
එකත් හොදයි යශ් ..අපි අාවත් හරි මෙහෙමනේ ටිකක් අැවිදලා කරලා එමු .අහස්ටත් හොදනේ ..
නදිර කියද්දි මම තම්සප් එකක් දිගෙන අහස් ලගට ගිහින් වාඩි වෙනකොට දේදු බල බල හිටපු වැඩේ නවත්තලා මගේ දිහා බලලා හිනා වුනා ..
මට පේන හැටිද මන්දා එයා ටිකක් සුදු මැලි වෙලා වගේ ...
අපි අැවිදින්න යමුද ...
මම අහද්දි දේදුගේ අැස් දිලිසුනා ..
අර දෙන්නත් එක්කහ යමුකෝ ..දේද් හුරතල් විදිහට කියද්දි මහ දේදුගේ කොන්ඩේ අැවිස්සුවා ..
ම්ම් ඉක්මනට ගිහින් ලැස්ති වෙන්නකෝ දේදු ..අපි එලියෙන් කාලා අැවිදලා එමු ..
කියලා ඉවර වෙන්නත් කලින් දේදු බඩත් අත ගගා මොනවා හරි මුමුන මුමුන උඩට යනකොට දේදු උඩට යන දිහා නදිර බලන් හිටියේ අැස් වල කදුලු පුරවගෙන ..
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
رعب.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....