..වැ..හි..ක..ලු..ව..ර..11..

158 32 43
                                    

ශ්වෙත් මට බයයි අනේ යන්ව එපා මාව දාලා යන්න එපා මගේ දරැවා අපේ දරැවා අනේ එපා ...එපා ශ්වෙත් එපා ......

ශ්ශ්...දේදු මම ඉන්නවා මම ඉන්නවා ..ඔයා හිනෙව් නිදාගන්න ශ්... පර්ශනයක්නැ
දේදු ...

එයාට අැහෙනවද නැද්ද කියලා නොදැන මම මිමිනුවා ..

අම්මා මල්ලි හිරේට ගිහින් සතියක් වෙනවා .

..දේදු තාම හිනෙන් බය වෙනවා ...

ගෙදර අාපු වෙලාවේ ඉදන් හොදට හිටියා .දවසක් යන කොට නොමල් වුනාට එයා තාම හිනෙන් බය වෙනවා ..එ වෙලාවට මම දේදුව බදාගෙන මුකුත් නැ ගලා මුමුනලා එයාගේ ඔලුව අත ගාද්ද එයාට නින්ද යනවා ...

අම්මට අැප ලැබුනත් මල්ලි අැතුලේ ..

මට එයාවෙනුවෙන්මුකුත් කරන්න බැ ..

දුකක් නැතුව නෙමේ ..එත් අමුනුස්ස අාත්ම පවා එයා නිසා විදවනවා ...

එදා නසිමාව දැක්ක එක්ක බොරැවක් නෙමේ කියලා මට විශ්වාසයි ..එයා මට කතා කරා ..මම දැක්කා එයාගේ මල කද පොලොවට යට කරනවා ..

පිච්චුන මූන ...එයාම තමා නසිමා ....

තව කියක් අැතිද .ජිවත්වෙන කි දෙනෙක් අැතිද ..

තාත්තා උනත් බෙරගන්න හැදුවේ අම්මව මල්ලිව නෙමේ ..අම්මා මල්ලිව බෙරගන්න බෙරගන්න කියලා අඩද්දි උසිවිය මැද්දෙම අම්මා ගුටි කැවා ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now