.......වැහි කලුවර .....2

245 35 85
                                    


වෙල්කට් ටූ ෆැක්ටි මිස්ට රාජපක්ශ ....

ෆැක්ටි එකට ගොඩ වුනු ගමන් සාරියක් අැදගත්ත සූපවයිසර් කෙල්ලක් පද්ද පද්ද අැවිත් මට මල් බොකි එකක් දෙද්දි මම එ කෙල්ලව මරන් කන්න තරම් රවලා අැතුලට ගියේ වැඩ කර කර හිටපු අයට එවා කරගන්න කියලා ..

තට්ටු අටක බිල්ඩින් එකක් ..

1 , 2 , 3 , 5 ෆ්ලෝ වල ටි ෆැක්ටරියේ වැඩ ....4 වෙනි ෆ්ලෝ එකේ ඔෆිස් එක ..ඔඩර්ස් යන්නේමගේ කැබින් එක අයිටි සෙක්ශන් HR එක සේරම4 වෙනි ෆ්ලෝ එකේ ...6 , ෆ්ලෝ එකේ තේ වර්ග කරලා පැකින් කරනවා ...7 වෙනි ෆ්ලෝ එකෝ ටුවරිසම් එන ඩයිනින් එරියා එක ....වැඩ කරන හැම කෙනෙක්ටම කැම ෆැක්ටි එකෙන් ලැබෙනවා ....8 වෙවි ෆ්ලෝ එකේ තියෙන්නේ ටුවරිසම් එන අයට රෙස්ටුවරන්ට් එකක් ...මේ ෆැක්ටරි එක ලගම යටවතුර කිට්ටුව මාවක්කු ඔය තියනවා ..එතන හරි ලස්සනයි නාන්න කරන්න සෙනග ගොඩක් එනවා ...කොහොමත් පටන් අරන් මාස දෙක තුනක් නැතත් හොදම කොලිටියට පටන් ගත්ත නිසා තේ ෆැක්ටි එක යි රෙස්ටුවරන්ට එකයි සැහේන ප්සිද්සයි .රෙස්ටුවරන්ට් එකේ සැමවිකෙන්ඩ් එකකම ඉන්ටනැශන් බුෆේ එකක් තියෙනවා ...චයිනිස් ජැපනිස් ඉතැලියන් කොරියන් ඔනි එකක් ...

මගේ තාත්තා හොටෙල් දොලහකට වැඩි හොටෙල් චෙන් එකකම අයිති කාරයෙක් ..එතකොට අම්මා මොඩ්ල් කෙනෙක් ...මට තව මල්ලි කෙනෙක් ඉන්න ...තෙව්සර මන්දීර් රාජපක්ශ ...කොල්ලා තාම එලේවල් ...අවුරැදු දහ හතන් වෙනකොට මට අවුරැදු විසි හතරක්..

එතකොට මගේ යාලුවෝ අහස්  කියන්නේජමට වඩා අවුරැදු හතරක්ම වැඩිමල් කෙනෙක් ..එයා තාත්තගේ  හොදම යාලුවෙක් වෙච්ච මිස්ට මහේන්දුගේ  එකම පුතා ....මහේන්ද්ු අන්කල්ට සල්ලි අකාරෙට ...සල්ලි උඩ පින්නන තරම් සල්ලි තියෙනවා ...අහස්ගේ බර්ත් එකෙදි අහස්ගේ අම්මා නැති වෙලා .අහස්ට අවුරැදු දහා අට වුන ගමන් මහේන්ද් අන්කල් වෙන කසාදයක් කරන් රටින් ගිහින් සෙට්ල් වුනේ හැම දේපලක්ම අහස්ට පවරලා ...අහස්ට හොද බිස්නස් නොලෙජ් එකක් තියෙනවා මිනිහා අත ගහන ඔ්නි වැඩක් හරියනවා කියලා අලුත්ම ටිු පැක්ටිු එක ට අහස් ඉන්වෙස්ට් කරනවට අපේ තාත්තා හරි සතුටින් ඉන්නේ ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now