පපරම්පන් ඔ යේ ...........රම්මට පොරි ...
ඔක නවත්තහන් අරැට කොල් එකක් ...
හොරෙන් ටොක් කරන සුදු අමමියද ...
හන්සි නන්ගියාද බලපන් ....
නැ නැ බන් අැන්ටි කතා කරන්නේ ..හම්මට විඩියෝ කොල් නේ ..නමෝ විත්තියෙන් මූනවල් හන්ගගනිල්ලා ..අපිටත් බදින්න වෙන්නේ ...
අැයි දැන් උබට බදින්න බැරි කියපන් ...
එතකොට වටේ යන්න බැනේ අම්මේ .....
චුටි පුතා ....ලගක හිටියනම් කොස්සෙන් ගහන්නේ ...පෙනේද ජයේ මේ කොල්ලගේ කට .....
අා ඔයත් හිනාවෙන්නකෝ ජයේ ..
හරි ඊයේ රැ කිව්වේ බැන්දනම් හරි කියලා ..බදින්න අාසයි කියලා ..මම අහගෙන තාත්තයි පුතයි කදේ දාන් ඉන්නවා ...
අයියෝ අම්මේ හොරෙන් අහනවනම් බාගේට අහලා හරියන්නැහරියට අහගන්න ඔනි ..බැන්දා නම් නෙමේ බැද්දා නම් කියලනේ කිව්වේ ..අැයි මම ඊයේ සිලින්දෝ ගේනාවේ ..මායි තාත්තයි එක බැදන් බත් කැවා ..පට්ට රහයි අැ ..ඔනිනම් තව ඉතුරැ අැති...
ඉතුරැ ..මම කියන්නේ නැ චුටි පූතා ..දැනට පැනලා යනවකෝ ගෙදර අාවහම මම කියන කෙල්ලව බදින්න ලැස්ති වෙනවා ...නැත්තන් කෙනෙක් හොයාගන්නවා ...
පරිස්සමට යනවා චූටි පුතා ...අරනසරාණිතුන් කට්ටුවත් ඉන්නවනේ ..ඔය පැත්ත හරි පාලුයි ලමයෝ තාත්තා තේ ෆැක්ටි කරන්න ගත්තට මටනම් බයෙත් බැ .පාදුක්ක කහවල කියෙන්නේ පාලු පැති ... එපා කියද්දි තුන හතර දෙනා එක්ක තෙල් හට්ටි පිටින් ගිලලා රැ ජාමේ ගමන් යනවා ...පරිස්සමට ගිහින් කතාකරන්න ..තුනුරැවන්ගේ සරණයි ..
වඩමා ...වටිස් දිටිස් වඩමාාාාාාාාාාාාාාාාාාාාාාාාා
යශ් යකෝ බලාගෙන ....
අම්මා ෆොන් එක තිබ්බ ගමන් කන බෙරේ පැලිලා යන්න තරම් අැහුනු සින්දුවයි කැගැහිල්ලයි එකපාරට පාර පාලු මැද්දෙන් මතු වෙච්ච කවුරැ හරි කා එකේ මඩ් ගාඩ් එකේ වැදුනා කියලා දැනෙද්දි මගේ අතින් ඉබේම බේරෙක් පැගුනා ...
YOU ARE READING
වැ..හි ...ක..ලු...ව...ර
Terror.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....